දශක 3කට පසු ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියකින් පරාජය කරන්න ශ්‍රී ලංකා පිල සමත් වුනේ හාට් ඇටෑක් හැදෙන තරඟයකින් පසුවයි! #crickvidu #පසුදැක්ම #slvsaus
#SLvsAUS #SLvAUS #danushkaaravinda #charithasalanka #kusalmendis #srilankacricket #Cricket #ICC #AustralianCricketTeam #SriLankapostmatchpress #srilanka #4thodi #colombo #RPICS #postmatchupdate 30 වසරකට පසු ලැබු ජය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් කියපු දේවල් මහරුෆුත් ජයග්‍රහණය ගැන කතාකරයි.
ඛෙත්තාරාම පිටියේ වාර්තාගත ජයක් සටහන් කරමින් තරඟාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත් වුනේ ක්‍රිකට් ඉත්තෑවන් අමන්දානන්දයට පත් කරමින්. #crickvidu #පසුදැක්ම #slvsaus
ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා අවසන් 20-20 තරඟයේ කණ්ඩායම් දෙක වෙනස් වෙයිද? කොහොම ගැහුවත් දිනන තරඟය බලන්න එන්න. #crickvidu #පෙරදැක්ම #PeraDakma
ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු 20-20 තරඟය ජූනි 07 වෙනිදා පැවැත්වෙනවා. ලංකාව ගහපු අන්තිම 20-20 තරඟ 60න් 43ක්ම පරාදයි? ඇයි එහෙම උනේ? කොතනද වරද? #crickvidu #පෙරදැක්ම #PeraDakma
දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක ශ්‍රී ලංකා මැද පෙල පිතිකරුවන් අසරණ තත්වයට පත්වූයේ අප්‍රිකාවට ඇටවූ උගුලේ තමන්ම හසුවෙමින්. කෙසේ වෙතත් භානුකගේ සහ කුසල්ගේ පිතිකරණය ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලින්ට නව බලාපොරොත්තුවක් දුන්නා. FITZO වෙතින් SRI LANKA CRICKET Jersey Official Replica ඔබේ නම සටහන් කර ලබාගැනීම සඳහා +9471 473 00 76 මාර්ගයෙන් අමතන්න. ලෝකයේ ඕනෑම තැනකට ගෙන්වාගත හැක. #පසුදැක්ම #SLvsSA2ndT20I #BhanukaRajapaksha
දකුණු අප්‍රිකාව හමුවේ පළමු 20-20 තරඟය ශ්‍රී ලංකාවට වැරදුනේ කොතනද? චන්දි සහ වනිඳු වැඩ පෙන්නද්දී වනිඳුගේ ප්‍රතිවාදියා ශම්සිට වෙච්ච දේ! #DineshChandimal #WaninduHasaranga #පසු දැක්ම
ශ්‍රි ලංකාව දකුණු අප්‍රිකාව හමුවේ දෙවන තරඟයෙන් පරාජයට පත් වුනේ කාලගුණයේ බාධාවන්ද සමඟින්. පරාජයේ අපි නොදැක්ක පැත්ත ගැන කතා කරමු.