දකුණු අප්‍රිකාව හමුවේ පළමු 20-20 තරඟය ශ්‍රී ලංකාවට වැරදුනේ කොතනද? චන්දි සහ වනිඳු වැඩ පෙන්නද්දී වනිඳුගේ ප්‍රතිවාදියා ශම්සිට වෙච්ච දේ! #DineshChandimal #WaninduHasaranga #පසු දැක්ම
1998 සැප්තැම්බර් 4 වෙනිදා ඛෙත්තාරාම පිටියේ පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරඟයත් 2021 සැප්තැම්බර් 7 වනදා පැවති තරඟයත් බොහෝ සමානකම් දක්වන තරඟ ද්විත්වයක්. මහීෂ් තීක්ෂණ මෙම තරඟයේදී ඉතිහාස වාර්තා අලුතෙන් ලියන්නට සමත් වුනේ එක්දින දිවියේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ලබාගනිමින්. #පසුදැක්ම #SLvsSA3rdODI #CrickVidu
පරාජයන් රැල්ලක් අවසන් කරමින් තුන්වන එක්දින තරඟය ශ්‍රී ලංකාව ජයගනිද්දී සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වුනා. මේ ගැන අවධානය යොමු කරමු අද පසු දැක්මෙන්. Official Original Sri Lanka Cricket Jersey is now available at Fitzo . WhatsApp +94 71 473 0076 FB Page https://www.facebook.com/Fitzolk Insta https://www.instagram.com/invites/contact/?i=h1kscmlucc7h&utm_content=2hnr1fm #PasuDakma #INDvsSL3rdODI #පසු දැක්ම
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක්දින තරඟයෙන් පහසු ජයක් ඉන්දියාව ලැබුවේ පිට පිට 7 වන වරටත් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව පරදවමින්. මෙහිදී ඉෂාන් කිෂන් සහ ශිකර් ධවාන් සුවිශේෂී වාර්තා දෙකක් පිහිටවීමට සමත් වුනා. Official Original Sri Lanka Cricket Jersey is now available at Fitzo . WhatsApp +94 71 473 0076 FB Page https://www.facebook.com/Fitzolk Insta https://www.instagram.com/invites/contact/?i=h1kscmlucc7h&utm_content=2hnr1fm #SLvsIND1stODI #Pasudakma #පසුදැක්ම
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන එක්දින තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තේරූ ආකාරය පිලිබඳ ඔබ සෑහීමකට පත්වෙනවාද? ධනංජය සහ වනිඳු අපිට කියා දෙන පාඩම කුමක්ද? #PasuDakma #ENGvsSL2ndODI #CrickVidu
එංගලන්තය තමන්ගේ පන්දු යැවීමේදී ඊයේ අසාමාන්‍ය ක්‍රමවේදයක් අනුගමනය කලා. ශ්‍රී ලංකා පිලේ දුර්වල පිතිකරණය ක්‍රීඩා ලෝලීන් තුල තවදුරටත් ඇති කරන්නේ කලකිරීමක් #PasuDakma #KeliBimeKeli #SLvsEng3rdT20