ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයෙන් ලෝක ශූරයන් ඉවත් කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේ ඇන්ජිගේ ආගමනයත් එක්ක කණ්ඩායමේ ඇතිවූ සයුතියේ වෙනසත් සමඟින්. තරඟයක විශ්ලේෂණ සාර්ථකව ජයග්‍රාහී ලෙස යොදාගන්නෙ කොහොමද කියන එකට කදිම උදාහරණයක් විදියට මේ තරඟයේ ප්‍රථිඵලය දක්වන්න පුළුවන්. කොහොමද මේ ජයග්‍රහණය ලැබුවේ කියන එක අපි පියවරෙන් පියවර කතා කරමු. Analytical Review - World Cup 2023- SL vs ENG, Match 25 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023
ලෝක කුසලාන තරඟාවලියේ පළමු ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තට්යට එරෙහිව ලබාගත්තේ ලංකාවටම සැනසුම් සුසුමක් හෙලන්න අවස්ථාව ලබාදෙමින්. මේ ජයග්‍රහණය ගැන අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? Analytical Review - World Cup 2023- SL vs NED, Match 19 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023
දිල්ෂාන් මධුශංකගේ විශිෂ්ට පන්දු යැවීම සහ ආරම්භක පිතිකරණයෙන් ලබාදුන් සාර්ථක ආරම්භය මැදපෙල පිතිකරණයේ දුර්වලතාව නිසා අපතේ ගියේ පිට පිටම තුන්වන පරාජයත් උරුම කරමින්.මේ පරාජයත් සමඟ ශ්‍රී ලංකා පිලේ ලෝක කුසලාන ගමන ඉවර උනාද? Analytical Review - World Cup 2023 - SL vs AUS, Match 14 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023
කුසල්, සධීර සහ අසලංකගේ විශිෂ්ට පිතිකරණය ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දුවේදී ජය ගෙන ආවේ ආසියා කුසලාන අවසන් සටනේ ඉන්දියාවේ ප්‍රතිවාදියා බවට ශ්‍රී ලංකාව පත් කරමින්. ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/
🔴 යළිත් දක්ෂතා අතට ආ දසුන් ! 🔴සධීර නිසා කුසල්ගේ තැන අහිමි වෙයිද ? 🔴 ඉන්දු - පාකිස්තාන තරගයට අමතර දවසක් ලැබීම ලංකාවට අවාසියක්ද ? Toss එකට කළින් - Asia Cup 2023 ( Super 04 ) Sl vs Ban Match Review ---------------------------------------------------------------------------------------------------------- නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ 📌 https://www.nethfm.com 📌 http://nethnews.lk Like our Official Facebook Page : https://www.facebook.com/nethfm https://www.facebook.com/nethnewsofficial https://www.facebook.com/nethgossip Follow our Official Instagram Page : https://www.instagram.com/nethfmlk Follow our Official TikTok Account : https://www.tiktok.com/@nethfm #slvsban #nethfm #tossekatakalin
සදීරගේ නොසැලෙන පිතිකරණයත් තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ දසුන්ගේ දායකත්වයත් එක්ක සුපිරි 4 අතරේ පළමු ජය වාර්තා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තීරණාත්මක තරඟය කිසිවෙක් නොසිතූ අවසානයක් කරා ලඟා වුනේ ඇෆ්ගන් තරඟ විශ්ලේෂකයන්ගේ නොදැනුවත්කම නිසා. මේ තරඟයේදීත් දසුන් ශානක පිතිකරුවෙක් ලෙස අසාර්ථක වීම කණ්ඩායමට දැඩිව බලපෑවා. ඇත්තටම ශ්‍රී ලංකා පිලේ Finisher කවුද? Net Run Rate තේරෙන්නේ නැද්ද? එහෙනම් බලන්න https://youtu.be/M_faTM7CsZc?si=-ApN3QnW9vT67oic ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/
මෙතෙක් ලොව කිසිම කණ්ඩායමක් සිදු නොකල වික්‍රමයක් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින පිටියේ පිට පිටම ලබාගත් 11වන ජයග්‍රහණය ලබා ගත්තේ ආසියා කුසලානයේ සුපිරි 4 අතරට යාමට ඉඩ විවර කර ගනිමින්. ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/