පසු දැක්ම | ලන්දේසි අඩුම ලංසුවට වෙන්දේසි කරපු අපේ කොල්ලො(SL vs Ned,  Analytical Highlights
පසු දැක්ම | ලන්දේසි අඩුම ලංසුවට වෙන්දේසි කරපු අපේ කොල්ලො(SL vs Ned, Analytical Highlights

වසර 44කට පස්සෙ ලංකාවට ලෝක කුසලාන Qualifier තරඟාවලියේ කුසලානය අරගෙන එන්න අපේ කොල්ලො ටික සමත් වුනේ සමස්ත තරඟාවලියම දඟ පන්දුවෙන් අඹරවා දමමින්. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu



පසු දැක්ම | උරුමය රැකගෙන විරාජිත වූ අපේ කොල්ලෝ( SL vs Zim, Analytical Highlights)
පසු දැක්ම | උරුමය රැකගෙන විරාජිත වූ අපේ කොල්ලෝ( SL vs Zim, Analytical Highlights)

දිල්ෂාන් මහීෂ් සුසංයෝගය කොලිෆයර් තරඟාවලියේ හොඳම පිතිකරණ බලැණිය සුණු විසුණු කර දැමුවේ ලෝක කුසලානයට ටිකට් එක කලින්ම ලියාගනිමින්. අපේ ක්‍රීඩකයන්ව හෑල්ලුවට ලක් කරමින් අපහාසාත්මක අදහස් පළ කරන අයටත් කදිම පිළිතුරක් ඔවුන් ක්‍රියාවෙන්ම ලබාදුන්නා. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu



පසු දැක්ම | පෙරළුණ පිට කණපිට ගහපු අපේ කොල්ලෝ( SL vs Ned, Analytical Highlights)
පසු දැක්ම | පෙරළුණ පිට කණපිට ගහපු අපේ කොල්ලෝ( SL vs Ned, Analytical Highlights)

ධනා සහ මහීෂ් ඉස්මතු වෙච්ච අපූරු Team Game එකක් Dramatic Situations ගණනාවක් එක්ක නිමා වුනේ ශ්‍රී ලංකා පිල අපරාජිතව තරඟාවලියේ රඳවමින්. මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ලෝක කුසලාන ගමන 90%ක් ස්ථිර වෙලා තියනවා. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu



පසු දැක්ම | අපරාජිතව විරාජිත වූ අපේ කොල්ලෝ( SL vs Sco, Analytical Highlights)
පසු දැක්ම | අපරාජිතව විරාජිත වූ අපේ කොල්ලෝ( SL vs Sco, Analytical Highlights)

අනෙක් කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් වෙච්ච ස්කොට්ලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පූස් පැටව් වගේ අහිංසක වුනා. මේ අනුව ශ්‍රී ලංකාව සුපිරි 6 වටයට පිවිසුනේ කාණ්ඩයේ ප්‍රබලයා විදියට. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- අසාර්ථක නායකත්වයක අවාසනාවන්ත අයර්ලන්තය| Road to World Cup 2023 - EP 07 | Ireland Squad https://www.youtube.com/watch?v=jCPD77dSO2M



පසු දැක්ම | සුපිරි 6 ට යන්න සුපිරි දස්කම් පාන අපේ කොල්ලෝ( SL vs IRE, Analytical Highlights)
පසු දැක්ම | සුපිරි 6 ට යන්න සුපිරි දස්කම් පාන අපේ කොල්ලෝ( SL vs IRE, Analytical Highlights)

අයර්ලන්තය පරාජය කරපු ප්‍රධානම සාධකය --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- අසාර්ථක නායකත්වයක අවාසනාවන්ත අයර්ලන්තය| Road to World Cup 2023 - EP 07 | Ireland Squad https://www.youtube.com/watch?v=jCPD77dSO2M



පසු දැක්ම | කියපු විදියටම දිනලා සුපිරි 6ට යන අපේ කොල්ලෝ ( SL vs Oman, Analytical Highlights)
පසු දැක්ම | කියපු විදියටම දිනලා සුපිරි 6ට යන අපේ කොල්ලෝ ( SL vs Oman, Analytical Highlights)

වටේටම ගහපු ඕමානෙට අපිට ගහන්න බැරි උනේ ඇයි? --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- අසාර්ථක නායකත්වයක අවාසනාවන්ත අයර්ලන්තය| Road to World Cup 2023 - EP 07 | Ireland Squad https://www.youtube.com/watch?v=jCPD77dSO2M





Popular Tags

#LeBron James  #Allen Iverson  #New York Knicks  #Shot Goals  #Shaquille O'Neal  #Paul Pogba  #Shaquille O'Neal  #Cristiano Ronaldo  #Anthony Davis  #Best Goals  

Popular Users

#neymarjr  #DjokerNole  #BBCBreaking  #CP3  #serenawilliams  #ATLHawks  #KylieJenner  #StephenCurry30  #criscyborg  #TheCUTCH22  #iamsrk  #DeAndre  #JasonDufner  #narendramodi  #BellaTwins