සටනකින් පසු ප්‍රතිඵලයක් ලැබුනේ විනිසුරුවරුන්ගේ අදහාගත නොහැකි දුර්වල තීරණයක් නිසා. තරඟය පැරදුණ එකම හේතුව මෙයද? අබ්බගොබ්බ විනිසුරු තීරණය ගැන කවුරුත් නොකියපු කතාව අද පසු දැක්මෙන්. #crickvidu #crickvlog #slvsafg
ඇන්ජලෝ මැතිව්ස්ගේ කැපී පෙනෙන දස්කම් මැද කණ්ඩායමේ සියල්ලන් එකා සේ දායක වෙමින් විශිෂ්ට ජයක් කරා දෙවන තරඟය කැඳවාගෙන ගියේ ශ්‍රී ලංකාවට තරඟාවලි ජයත් හිමි කර දෙමින්. ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ පුද්ගලික වාර්තා රැසක් මෙහිදී අලුත් වුනා. #crickvidu #crickvlog #slvsafg
රංගිරි දඹුල්ලේ දෙපසට දෝලනය වූ තරඟය අවසන් මොහොතේ ජයගන්න ශ්‍රී ලංකාව සමත් උනේ මතීෂගේ සහ වනිඳුගේ විශිෂ්ට දස්කම් නිසා. නායකයන් දෙදෙනා අතරේ ද්වන්ධ සටන තරඟය තවත් උණුසුම් කල පිත්ත සහ පන්දුව අතරේ සටනක් බවට පත් කලා #crickvidu #crickvlog #slvsafg
3-0ක් විදියට ඇෆ්ගන් තරඟාවලිය ජයගන අපේ කොල්ලොන්ට හැකියාවක් ලැබුනේ ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් ඉදිරියට යමින්. මේ තරඟාවලියේ ශ්‍රී ලංකා පැතුම් ඉටුකල සුපිරිම ක්‍රීඩකයා බවට පත්වුනේ පැතුම් නිස්සංක බව අවිවාදිතයි. #crickvidu #crickvlog #slvsafg
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතරේ පැවැත්වෙන එක්දින තරඟාවලිය පෙබරවාරි 9 වෙනිදා ආරම්භ වෙනවා. ඇෆ්ගන් නිල සංචිතය ප්‍රකාශයට පත් වුනත් ශ්‍රී ලංකා නිල සංචිතය තවමත් ප්‍රකාශයට පත් වී නෑ. ශ්‍රී ලංකා සංචිතය මොන වගේ උනොත් හොඳද කියලා අපි මෙහිදී බලමු. #crickvidu #crickvlog #slvsafg
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරඟය අපි හිතපු විදියටම උනාද? ටෙස්ට් තරඟයෙන් ගත හැකි හොඳ දේ සහ නරක දේවල් මොනවාද? #crickvidu #crickvlog #slvsafg
අන්තිම තරඟෙදි හරි Track එකට ඇවිත් තමන්ගෙ Basics කරපු අපේ කොල්ලො ටික තරඟාවලිය ජය ගත්තා. තරඟයෙන් පස්සෙ වෙච්ච දේවල් අපි බලමු. #crickvidu #slvszim #crickvlog
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තීරණාත්මක එක්දින තරඟයේ තීරණාත්මක දේවල් #crickvidu #slvszim #crickvlog