පෙර දැක්ම | ජයග්‍රහණ රැල්ල ඇරඹෙන තරඟය | Road To World Cup 2023-SL vs Ned, Match 19
පෙර දැක්ම | ජයග්‍රහණ රැල්ල ඇරඹෙන තරඟය | Road To World Cup 2023-SL vs Ned, Match 19

ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සමඟින් තරඟ වදින්නේ අනිවාර්යයෙන්ම ජයගතයුතු තරඟයකට. තරඟ 3ක් පරාජය වෙච්ච ශ්‍රී ලංකා පිලට තව දුරටත් අතපසුවීම් කල නොහැකියි. සටන්කාමී නෙදර්ලන්ත පිතිකරුවන්ගේ දුර්වලතා ගැනත් ඇන්ජි සහ දුෂීගෙ නවතම තත්වය ගැනත් අපි කතා කරමු. World Cup 2023-SL vs Ned, Match 19 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පසු දැක්ම | අයියෝ සාමි| AYYO SAAMI | ஐயோ சாமி| Road To World Cup 2023- SL vs AUS, Match 14
පසු දැක්ම | අයියෝ සාමි| AYYO SAAMI | ஐயோ சாமி| Road To World Cup 2023- SL vs AUS, Match 14

දිල්ෂාන් මධුශංකගේ විශිෂ්ට පන්දු යැවීම සහ ආරම්භක පිතිකරණයෙන් ලබාදුන් සාර්ථක ආරම්භය මැදපෙල පිතිකරණයේ දුර්වලතාව නිසා අපතේ ගියේ පිට පිටම තුන්වන පරාජයත් උරුම කරමින්.මේ පරාජයත් සමඟ ශ්‍රී ලංකා පිලේ ලෝක කුසලාන ගමන ඉවර උනාද? Analytical Review - World Cup 2023 - SL vs AUS, Match 14 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පෙර දැක්ම | මෙන්ඩා යටතේ වෙනස් වෙච්ච ශ්‍රී ලංකා පිල | Road To World Cup 2023-SL vs AUS, Match 13
පෙර දැක්ම | මෙන්ඩා යටතේ වෙනස් වෙච්ච ශ්‍රී ලංකා පිල | Road To World Cup 2023-SL vs AUS, Match 13

දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරීමත් සමඟින් වෙනස් වන ශ්‍රී ලංකා පිල පන්දු යැවීමේ ප්‍රබලත්වය නැවත ගොඩ නගා ගන්නට සැරසෙනවා. පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා ලෝක කුසලාන ඉතිහාසයේ දරුණුම පසුබෑමට මුහුණ දී සිටින ඔස්ට්‍රේලියාව හමුවේ අපේ සැලසුම මොකද්ද? World Cup 2023-SL vs AUS, Match 13 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පෙර දැක්ම - ප්‍රබල අප්‍රිකාවට එරෙහිව අපේ Game Plan එක | Road To World Cup 2023 - SL vs SA, Match 03
පෙර දැක්ම - ප්‍රබල අප්‍රිකාවට එරෙහිව අපේ Game Plan එක | Road To World Cup 2023 - SL vs SA, Match 03

අත්දැකීම් බහුල ප්‍රබල අප්‍රිකානුවන් හමුවේ යොවුන් පන්දු බලඇණියක් එක්ක ශ්‍රී ලංකා පිල සැලසුම් සකස් කල යුත්තේ කෙසේද? ක්ලාසන්ට සහ ඩිකොක්ට එරෙහිව අපේ Game Plan එක World Cup 2023 - SL vs SA, Match 03 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023



පෙර දැක්ම - නවසීලන්ත පන්දුවට එංගලන්ත පිත්ත පරදියිද? | Road To World Cup 2023 - ENG vs NZ, Match 01
පෙර දැක්ම - නවසීලන්ත පන්දුවට එංගලන්ත පිත්ත පරදියිද? | Road To World Cup 2023 - ENG vs NZ, Match 01

ලෝක ශූරයන් සහ අනුශූරයන් අතර සටනේ වැඩි වාසිය කාටද? Road To World Cup 2023 - ENG vs NZ, Match 01 #crickvidu #roadtoworldcup #cwc2023



ශ්‍රී ලංකාව මුලින්ම හමුවන දකුණු අප්‍රිකාවේ ඉරණම මොකක්ද? | Road To World Cup 2023 - Team South Africa
ශ්‍රී ලංකාව මුලින්ම හමුවන දකුණු අප්‍රිකාවේ ඉරණම මොකක්ද? | Road To World Cup 2023 - Team South Africa

ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රබලම කණ්ඩායමක් වන දකුණු අප්‍රිකාව පසුපස හඹා එන අවාසනාව මෙවරත් ඔවුන්ට බලපායිද? Road To World Cup 2023 - Team South Africa #crickvidu #roadtoworldcup #cwc2023



ලෝක කුසලාන ක්‍රීඩාංගණ ලංකාවට හොඳ වෙයිද? | Road To World Cup 2023 - Grounds
ලෝක කුසලාන ක්‍රීඩාංගණ ලංකාවට හොඳ වෙයිද? | Road To World Cup 2023 - Grounds

2023 එක්දින ලෝක කුසලාන තරඟාවලිය ඉන්දියාව පුරා ක්‍රීඩාංගණ 10ක ක්‍රීඩා කරනවා. ක්‍රීඩාංගණවල හැසිරීම සහ කාලගුණය තරඟාවලියට කොයි ආකාරයෙන් බලපායිද? ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැන ඔබ දැනගත යුතු සියල්ල. World Cup 2023 - All You Need to Know about Grounds #crickvidu #roadtoworldcup #cwc2023




« Previous Next »


Popular Tags

#Kyrie Irving  #Gareth Bale  #Counter Attack Goals Football  #Mesut Ozil  #Best Champions League  #Football Defensive Skills  #Kawhi Leonard  #Thomas Muller  #Cristiano Ronaldo  #Chris Paul  

Popular Users

#fauxpelini  #steveaustinBSR  #rogerfederer  #KingJames  #SportsCenter  #b_ryan9  #jadande  #MichelleDBeadle  #StephenCurry30  #RyanBabel  #cesc4official  #BrunoMars  #taylorswift13  #BringerOfRain20  #SimplyAJ10