කකුළුවෙකු ලෙස පහර දුන් උකුසු ඇස් ඇති පිතිකරුවා - Shivnarine Chanderpaul
කකුළුවෙකු ලෙස පහර දුන් උකුසු ඇස් ඇති පිතිකරුවා - Shivnarine Chanderpaul

He batted like a crab, maybe he saw the ball like a hawk. Subscribe now ✔️ http://thepapare.com/youtube #Asidisi #Cricket #Shivnarine_Chanderpaul



Jaffna Stallions කණ්ඩායම LPL එකට වැඩ අල්ලයි
Jaffna Stallions කණ්ඩායම LPL එකට වැඩ අල්ලයි

පළමුවෙන්ම LPL තරග බිමට ළඟා වූ කණ්ඩායම බවට පත්වෙමින් Jaffna stallions අද (16) හම්බන්තොට බලා පිටත්ව ගියා. Jaffna stallions කණ්ඩායම මෙලෙස හම්බන්තොට බලා පිටත්ව ගියේ නොවැම්බර් 13 දින සිට 15 වැනි දින දක්වා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ප්‍රධාන පුහුණුකරු තිළිණ කණ්ඩම්බිගේ මෙහෙයවීමෙන් පැවති ඉතා සාර්ථක නේවාසික පුහුණු සැසියකට සහභාගී වීමෙන් අනතුරුවයි. Subscribe now ✔️ http://thepapare.com/youtube #LPL #JaffnaStallions #TPCricket



The Most successful coach in IPL history - IPL ඉතිහාසයේ සාර්ථකම පුහුණුකරු - Mahela Jayawardene
The Most successful coach in IPL history - IPL ඉතිහාසයේ සාර්ථකම පුහුණුකරු - Mahela Jayawardene

නොකඩවා දෙවන වරටත් IPL ශූරයින් බවට පත් වෙන්නට මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස්ට හැකි වුනා. මේ හිටපු ශ්‍රී ලංකා නායකයා පිලිබඳ ThePapare.com තබන සටහනක්. Subscribe now ✔️ http://thepapare.com/youtube #lka #sports #thepapare



මේ තරම් සුළු කාලයකදී විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගත් කිසිදු දේශපාලන බලවේගයක් මේ රටේ නෑ.මීළඟ රජය හදනවා
මේ තරම් සුළු කාලයකදී විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගත් කිසිදු දේශපාලන බලවේගයක් මේ රටේ නෑ.මීළඟ රජය හදනවා

#Sajith #SJB #UNP මේ තරම් සුළු කාලයකදී මේ තරම් විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගත් කිසිදු දේශපාලන බලවේගයක් මේ රටේ නෑ. එකම විකල්ප බලවේගය අපි තමයි රටේ පාලනය බාරගන්න. 2010 දීත් තුනෙන් දෙකක් තිබ්බ ආණ්ඩුව 2015දී පෙරලුවා, අපි අනිවාර්යෙන් මීළඟ රජය හදනවා, ඒ ගැන සැකයක් තියාගන්න එපා -සජිත්



කොළඹ දිස්ත්‍රික්කයබොරැල්ල ඡන්ද බල ප්‍රදේශය...
කොළඹ දිස්ත්‍රික්කයබොරැල්ල ඡන්ද බල ප්‍රදේශය...

2020 General Election: Results of Borella polling division in Colombo District කොළඹ දිස්ත්‍රික්කයබොරැල්ල ඡන්ද බල ප්‍රදේශය... Watch More Video - http://goo.gl/2QWjSA #adaderana #derananews #tvderana




« Previous


Popular Tags

#Zlatan Ibrahimovi  #Tristan Thompson  #Russell Westbrook  #Kobe Bryant  #Best Goals  #Manuel Neuer  #Counter Attack Goals Football  #Goal Celebrations  #David Silva  #Allen Iverson  

Popular Users

#DeionSanders  #josecanseco  #obj  #jadande  #JayBilas  #alexmorgan13  #Oprah  #fauxpelini  #ArianaGrande  #taylorswift13  #criscyborg  #MariaSharapova  #IAmJericho