#Sajith #SJB #UNP මේ තරම් සුළු කාලයකදී මේ තරම් විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගත් කිසිදු දේශපාලන බලවේගයක් මේ රටේ නෑ. එකම විකල්ප බලවේගය අපි තමයි රටේ පාලනය බාරගන්න. 2010 දීත් තුනෙන් දෙකක් තිබ්බ ආණ්ඩුව 2015දී පෙරලුවා, අපි අනිවාර්යෙන් මීළඟ රජය හදනවා, ඒ ගැන සැකයක් තියාගන්න එපා -සජිත්
ඇයි වනිඳු චාමිකත් එක්ක මෙච්චර තරහා | ක්‍රීඩකයෙක් වුණත් මහත්මා ගතිගුණ නැති වනිඳු ක්‍රීඩාවට ලැජ්ජ කළ හැටි
දියතලාව FOXHILL තරඟාවලියේදී වෙච්ච අනතුරේ නවතම දර්ශන එළියට | මෙන්න තරඟාවලියේදී වෙන දේ
#SLvAFG #matheeshapathirana තීරණාත්මක 19වන පන්දුවාරය ගැන මතීෂ පතිරණ කතා කරයි, දාපු යෝකර් ටික කොහොමද? පැයට කිලෝ මීටර් 150ක වේගයෙන් පන්දු යවන හැටි මතීෂ කියයි -ලීග් සෙල්ලම් කරලා ලොකු අත්දැකීමක් ලබාගත්තා
මාධ්‍යවේදියා වනිදුගෙන් අහගනී | මාධ්‍යහමුවේදි මැතිව්ස් ගැන අහපු ප්‍රශ්නෙට වනිදුට මළපනී | මෙන්න වනිදු දුන්න සැර උත්තරය
#Angelo_Mathews මගේ ජීවිතේට දැකලා නෑ මෙහෙම කණ්ඩායමක් පහත් තත්වයට වැටෙනවා, ලැජ්ජයි බංග්ලාදේශ කණ්ඩායම සහ නායකයා ගැන, මගේ අවුරුදු 15දීම මෙහෙම පහත් වැඩක් වෙලා නෑ- මැතිව්ස් ජාත්‍යන්තරයටම අමතයි
අපේ ගමේ කණ්ඩායමක් තියෙනවා පිපෙන කැකුළු කියලා | දන්නවා නම් ඒ ටීම් එක යවනවා මැච් එකට | ක්‍රීඩා ලෝලීන් කියන කතා අහන්නම වටිනවා
අපේ ගමේ කණ්ඩායමක් තියෙනවා පිපෙන කැකුළු කියලා | දන්නවා නම් ඒ ටීම් එක යවනවා මැච් එකට | ක්‍රීඩා ලෝලීන් කියන කතා අහන්නම වටිනවා
අපරාජිත සිංහයෝ ඊළඟ ගොදුර සොයා ඉදිරියට | මෙන්න ඊළඟ තරඟය