Content removal request!


රට හැර යන ප්‍රබලයන් නොකියන තිත්ත ඇත්ත | ක්‍රිකට් හදන විදූ EP 04

ඇමරිකාවේ ලීග තරඟාවලියට ශ්‍රී ලංකාවේ ප්‍රබලයන් රැසකට දැනටමත් ඇරයුම් ලැබිලා. ඒ අතරින් බොහෝ දෙනෙකුට ඇමරිකා ජාතික කණ්ඩායමට එක්වන ලෙසත් ආරාධනා කර තිබෙනවා. ක්‍රීඩකයන්ට රට හැර යන තත්වයට බලපාන ප්‍රබල හේතු මොනවද? රට හැර ගිය ක්‍රීඩකයන් නොකියන තිත්ත ඇත්ත. Chapters: 0:00 හඳුන්වාදීම 1:36 ක්‍රීඩකයන් සෙල්ලම් කරන්නෙ සල්ලිවලට විතරද? 7:40 කොන්ත්‍රාත් එකේ ගැටළුවකට ප්‍රායෝගික විසඳුමක් 10:40 ක්‍රීඩකයො රට දාලා යන ඇත්තම හේතුව සහ පළමු පෙළ ක්‍රිකට් වැටුන හැටි