ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන 20-20 තරඟාවලිය සඳහා කණ්ඩායම් දෙකේම දැවන්ත වෙනස්කම් සිදුවීමට නියමිතයි. අපේ සැලසුම් සකස් විය යුත්තේ කෙසේද? #crickvidu #slvszim #crickvlog