Special Thanks to Mr. Roshan Abeysinghe(International Commentator) LPL Draft එක ඊයේ පැවැත්වුනා. ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙච්ච දේ එතනදි වුනාද? ඇත්තටම එතන මොකක්ද සිදුවුනේ?