Content removal request!


ශ්‍රී ලංකා සංචිතය එරෙහිව නවසීලන්ත සංචිතය කොහොම වෙයිද? | SL official Squad for NZ Tests

නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකාවට හමුවන සුපිරි ක්‍රීඩාංගණ https://youtu.be/7QcXu6EJLGo නවසීලන්ත ටෙස්ට් සංචාරයට හොඳම 11 කවුද? https://youtu.be/YQA6HrmE_-E නවසීලන්ත තරඟාවලිය සඳහා 17 දෙනෙකුගෙන් යුක්ත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරුණා. විශිෂ්ට ටෙස්ට් පිතිකරුවෙක් වන පැතුම් සංචිතයේ නැති වුනේ කොහොමද? ටෙස්ට් පිටියේ පසුබෑමකට ලක්ව සිටින නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන සංචිතය කොහොම වෙයිද? #crickvidu #crickvlog #SLvsNZ