Content removal request!


KJPගෙන් අපේ කොල්ලන්ට අලුත් සැලසුමක්

කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වය පිලිබඳව විවිධ කතා පවතිනවා. කෙසේ වෙතත් ඔහු තමයි අපේ නායකයා විදියට බංග්ලාදේශ තරඟාවලියේදී කණ්ඩායම මෙහෙයවන්නේ. කුසල්ට ඔහුටම ආවේනික සැලසුමක් තිබෙනවා. මේ සියලු සැක සංකා ගැන මුහුණට මුහුණ කතා කරපු මාධ්‍ය හමුව සහ තරඟාවලියේ තවත් තොරතුරු.