Content removal request!


ඉසුරු මෙතෙක් නොකියූ කතාව | Untold Story of Isuru Udana

ඉසුරු උදාන මෙතෙක් ආ ගමන ගැන ඉන්දියාවේදී Royal Challengers Bangalore Youtube නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන්නා. ඉසුරු ගැන වැඩි දෙනෙක් නොදන්න තොරතුරු එහිදී ඔහු කිව්වා. මේ එම සාකච්ඡාවේ සිංහල පරිවර්තනය.