Content removal request!


පසු දැක්ම | නසාර් හුසේන්ගෙ කට වහපු අපේ කොල්ලෝ

ශ්‍රී ලංකා පිල එංගලන්තය ඉදිරියේ වාර්තා කල අඩුම 20-20 ලකුණු සංඛ්‍යාව සටහන් කලේ වාර්තා කිහිපයක් අලුත් කරමින්. පිතිකරණයේ තිබූ පසුබෑම තවත් පරාජයක් ශ්‍රී ලංකාවට උරුම කලා. මේ සියල්ල අතරේ නසාර් හුසේන්ගේ අපහාසයන්ට එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොඳ පිළිතුරක් ඔහුට ලබා දුන්නා.