News Center's user profile page. Match highlights, posts and more on site!“” Report User |
මැච් එක පැරදුනත් අවසන් පුර්ව තරඟයට යන්න චාන්ස් එකක්....
#Dasun_Shanaka #Bhanuka මිනිස්සු බනින එකක් සාමාන්‍ය දෙයක්, දිනුවත් පැරදුනත් බනින අය බනිනවා-ආසියානු කුසලානය දිනපු ශ්‍රී ලංකා නායකයා කියයි.මාධ්‍යයට හමුවට ආ භානුක හිරු mic එක හොයයි
#SJB #Harin #UNP රටෙන්ම UNP එකට ඡන්ද දෙලක්ෂ නවදාහයි සජිත් ප්‍රේමදාසට තනියෙන් තුන්ලක්ෂ පන්දාහක් ඡන්ද එතනින් එහාට කියන්න දෙයක් නෑ. ගම්පහට හදන අභියෝගය මම බාරගන්නවා -හරීන් ප්‍රනාන්දු- සමගි ජන බලවේගය
#Sajith #SJB #UNP මේ තරම් සුළු කාලයකදී මේ තරම් විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගත් කිසිදු දේශපාලන බලවේගයක් මේ රටේ නෑ. එකම විකල්ප බලවේගය අපි තමයි රටේ පාලනය බාරගන්න. 2010 දීත් තුනෙන් දෙකක් තිබ්බ ආණ්ඩුව 2015දී පෙරලුවා, අපි අනිවාර්යෙන් මීළඟ රජය හදනවා, ඒ ගැන සැකයක් තියාගන්න එපා -සජිත්