ThePapare․com's user profile page. Match highlights, posts and more on site!“” Report User |
2020 LPL තරගාවලියේ පස්වන තරගය Dambulla Viiking සහ Jaffna Stallions කණ්ඩායම් අතර ඊයේ (30) හම්බන්තොටදී පැවැත්වුනා. එම තරගයේ දී Jaffna Stallions කණ්ඩායම හමුවේ ලකුණු 66කින් පරාජයට පත්වීමට Dambulla Viiking කණ්ඩායමට සිදුවුනා. මේ එම තරග පරාජය ගැන Dambulla Viiking නායක දසුන් ශානක පැවසූ අදහස්. Visit the LPL 2020 Hub powered by My Cola 👉 https://thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #LPL #DasunShanaka #TPCricket
2020 LPL තරගාවලියේ පස්වන තරගය Dambulla Viiking සහ Jaffna Stallions කණ්ඩායම් අතර ඊයේ (30) හම්බන්තොටදී පැවැත්වුනා. එම තරගයේ දී Jaffna Stallions නායක තිසර පෙරේරා නායකත්වයේ දස්කම් ප්‍රදර්ශනය කරමින් නොදැවී ලකුණු 97*ක් සහ කඩුලු 2ක් ලබාගෙන සිය කණ්ඩායමට ලකුණු 66ක ජයග්‍රහණයක් ලබාදීමට සවියක් වුනා. Visit the LPL 2020 Hub powered by My Cola 👉 https://thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #LPL #ThisaraPerera #TPCricket
Ronaldinho was just magical. Subscribe now ✔️ http://thepapare.com/youtube #Asidisi #Football #Ronaldinho
2020 LPL තරගාවලිය සඳහා තරග වදිනු ලබන Kandy Tuskers නායක Kusal Perera මෙවර LPL තරගාවලියට තිබෙන සූදානම සහ සිය බලාපොරොත්තු ගැන අද (25) පැවති පුහුණු සැසියට පසුව මෙසේ අදහස් දැක්වූවා. Visit the LPL 2020 Hub powered by My Cola 👉 www.thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #KandyTuskers #LPL #TPCricket
පළමු වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වීමට නියමිතය. මේ තරගාවලිය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් බොහෝමයක් දෙනා මේ වන විට හම්බන්තොටට පැමිණ තිබේ. Visit the LPL 2020 Hub powered by My Cola – www.thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #LPL #SriLankaCricket #TPCricket
He batted like a crab, maybe he saw the ball like a hawk. Subscribe now ✔️ http://thepapare.com/youtube #Asidisi #Cricket #Shivnarine_Chanderpaul
පළමුවෙන්ම LPL තරග බිමට ළඟා වූ කණ්ඩායම බවට පත්වෙමින් Jaffna stallions අද (16) හම්බන්තොට බලා පිටත්ව ගියා. Jaffna stallions කණ්ඩායම මෙලෙස හම්බන්තොට බලා පිටත්ව ගියේ නොවැම්බර් 13 දින සිට 15 වැනි දින දක්වා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ප්‍රධාන පුහුණුකරු තිළිණ කණ්ඩම්බිගේ මෙහෙයවීමෙන් පැවති ඉතා සාර්ථක නේවාසික පුහුණු සැසියකට සහභාගී වීමෙන් අනතුරුවයි. Subscribe now ✔️ http://thepapare.com/youtube #LPL #JaffnaStallions #TPCricket
නොකඩවා දෙවන වරටත් IPL ශූරයින් බවට පත් වෙන්නට මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස්ට හැකි වුනා. මේ හිටපු ශ්‍රී ලංකා නායකයා පිලිබඳ ThePapare.com තබන සටහනක්. Subscribe now ✔️ http://thepapare.com/youtube #lka #sports #thepapare