Cricket lookaya - ක්‍රිකට් ලෝකයා's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

ආන්දෝලනාත්මක නිපන්දුවෙන් පසු වනිදු හා විනිසුරු අතර උණුසුම් තත්වයක්,පුහුණුකරුත් විනිසුරුට බැන වදී
ආන්දෝලනාත්මක නිපන්දුවෙන් පසු වනිදු හා විනිසුරු අතර උණුසුම් තත්වයක්,පුහුණුකරුත් විනිසුරුට බැන වදී

ඇෆ්ගන්ලා දෙවියෝ සිහිකරද්දී,කමිදු හා පැතුම්ගේ සුපිරි ඉනිම් වලින් හාට් ඇටෑක් අවසානයක් https://youtu.be/C3bzNexJIdk?si=242AgzFcdI4Hbvsv #SLvsAFG #NoballbyKamiduMendis #WaniduHasaranga #Cricketlookaya

මතීෂ දැන් මාලිංග වගේ,ලංකාව අපේ සැලසුම් සියල්ල විනාශ කලා - ඇෆ්ගන් නායකයා කියූ දේ
මතීෂ දැන් මාලිංග වගේ,ලංකාව අපේ සැලසුම් සියල්ල විනාශ කලා - ඇෆ්ගන් නායකයා කියූ දේ

මතීෂ අපිට ලොකු අභියෝගයක් - ඇන්ජි තරගෙන් පසු කීව පුදුම හිතෙන කතාව https://youtu.be/eqq7nC7ZykY?si=AUOKsLyOq_bJ1vKO #SLvsAFG #SrilankaCricket #AfghanistanCricket #ibrahimzadranPressconference #SLT20 #Cricketlookaya

ඊයේ මැච් එක දිනපු ගමන් පතිරණ ගැන මාලිංග පට්ට සතුටින් කීව හැගීම්බර කතාව / Cricket lookaya
ඊයේ මැච් එක දිනපු ගමන් පතිරණ ගැන මාලිංග පට්ට සතුටින් කීව හැගීම්බර කතාව / Cricket lookaya

පතිරණගෙ විශිෂ්ඨ පන්දු යැවීම,බිනුරගෙ සුපිරි අවසන් පන්දුවාරයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් https://youtu.be/RAqK3pvCG8o?si=dRiKhx84GxrOlYF2 #SLvsAFGT20 #Matheesapathirana #LasithMalinga #SrilankaCricket #AfghanistanCricket #SlvsAFG

වාර්තා පිට වාර්තා තබමින් පැතුම් හා අවිශ්කගෙන් ඇෆ්ගනිස්තායට එරෙහි අදිවේගී ප්‍රහාරයක්
වාර්තා පිට වාර්තා තබමින් පැතුම් හා අවිශ්කගෙන් ඇෆ්ගනිස්තායට එරෙහි අදිවේගී ප්‍රහාරයක්

මෙන්න හැමෝම හොයන අවිශ්කහෙ සුපිරි Direct-Hit එක / ඇෆ්ගන් පිතිකරුවන් කොර වූ අකිල හා වෙල්ලගෙ සුපිරි https://youtu.be/J-c2GPT4qdM?si=_pxrAWkAneUtRA40 #SLvsAFG #PethumNissanka #Avishkafernando #SrilankaCricket #AfghanistanCricket #Cricketlookaya

සිය වාර්තා ගත ඉණිම ගැන පැතුම් කීව පුදුම හිතෙන කතාව / නායක මෙන්ඩිස් කීව කතාව
සිය වාර්තා ගත ඉණිම ගැන පැතුම් කීව පුදුම හිතෙන කතාව / නායක මෙන්ඩිස් කීව කතාව

පැතුම්,ප්‍රමෝද් හා චමීර ශ්‍රී ලංකාවට සුපිරි ජයක් ගෙන එයි,ඇෆ්ගනිස්තානෙන් බලාපොරොත්තු නොවූ අභියෝගක් https://youtu.be/Sh28_3VkMv4?si=G2Hh5Hb0m4utHKn0 #SLvsAFGFirstODI #PethumNissanka #KusalMendis #SriLankaCricket #Cricketlookaya

තම සුපිරි වාර්තාව පැතුම් බිදහෙලීම ගැන සනත් ඉහ වහාගිය සතුටින් කීව කතාව / Cricket lookaya
තම සුපිරි වාර්තාව පැතුම් බිදහෙලීම ගැන සනත් ඉහ වහාගිය සතුටින් කීව කතාව / Cricket lookaya

පැතුම් ක්‍රිකට් ලෝකයම මවිතකරම්න් අති දුර්ලබ වාර්තාවක්,පැතුම්ගෙන් දුර්ලබ එක්දින ද්විත්ව ශතකයක් https://youtu.be/xRJwBscePAk?si=Yl1kOjtxG6rXMafq #SVsAFG #PethumNissanka #SanathJayasuriya #kumarsangakkara #SriLankaCricket #Cricketlookaya

ඇෆ්ගනිස්තානයට එරෙහි ප්‍රබල ශ්‍රී ලංකා එක්දින සංචිතය එලියට,හැමෝම ඉල්ලපු ප්‍රබලයෙක් ඇතුලට
ඇෆ්ගනිස්තානයට එරෙහි ප්‍රබල ශ්‍රී ලංකා එක්දින සංචිතය එලියට,හැමෝම ඉල්ලපු ප්‍රබලයෙක් ඇතුලට

ප්‍රබාත්ගේ ලෝක වාර්තා ගත පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්තානයට දරුණු පරාජයක් https://youtu.be/8OgXVtiAFds?si=xMpo5oTv-99EEwRI #SLvsAFG #SriLankaODIsquadagainstAfghanistan #Chamikakarunarathne #SriLankaCricket #AfghanistanCricket #Cricketlookaya

ප්‍රබාත්ගේ ලෝක වාර්තා ගත පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්තානයට දරුණු පරාජයක් / Cricket lookaya
ප්‍රබාත්ගේ ලෝක වාර්තා ගත පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්තානයට දරුණු පරාජයක් / Cricket lookaya

ප්‍රබාත් ඇෆ්ගන් ඉණිම සුනු විසුණු කරයි,ලකුණු 50ට කඩුලු 6ක් දැවී අසීරු තත්වයක https://youtu.be/xXKVg88I4Qw?si=P3TcIHp-FPPpLwEl #SLvsAFGTest #SLCRecordAlert #prabathjayasuriya #SriLankaCricket #Cricketlookaya #CricketUpdate

« Previous Next »

User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports