දිමුත්, දසුන් නායකයින්; සීමිත පන්දුවාර සංචිතය නම් කරයි
දිමුත්, දසුන් නායකයින්; සීමිත පන්දුවාර සංචිතය නම් කරයි

මාර්තු 3 වැනිදා සිට ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා T20 සහ ODI සංචිත නම් කර තිබෙනවා. එක්දින සංචිතයේ නායකයා ලෙස දිමුත් කරුණාරත්නත්, විස්සයි විස්ස සංචිතයේ නායකයා ලෙස දසුන් ශානකත් තෝරාගෙන තිබෙනවා. තවත් තතු - http://bit.ly/ThePapareCricket Subscribe now ✔️ http://thepapare.com/youtube #WIvSL #SriLankaCricket #TPCricket



දිමුත් සහ ශානකගෙන් විස්සයි විස්ස ගිනිකෙළි
දිමුත් සහ ශානකගෙන් විස්සයි විස්ස ගිනිකෙළි

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර සූදානමක් ලෙසින් පැවැත්වෙන පුහුණු තරග යටතේ අද (20) කොළඹ එස්. එස්. සී. පිටියේ පැවති විස්සයි-විස්ස දෙවන පුහුණු තරගයේ දී දිමුත් කරුණාරත්න ලකුණු 89ක් වාර්තා කරමින් පිතිකරුවන් අතර කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වුනා. තවත් තතු - http://bit.ly/ThePapareCricket Video Credits - Sri Lanka Cricket Media Unit Subscribe now ✔️ http://thepapare.com/youtube #WIvSL #SriLankaCricket #TPCricket




« Previous


Popular Tags

#Kyrie Irving  #Paul George  #Shot Goals  #Zlatan Ibrahimovi  #Amazing Solo Goals  #Best Goals Ever  #Los Angeles Lakers  #James Harden  #Miami Heat  #Cleveland Cavaliers  

Popular Users

#MichelleDBeadle  #realmadrid  #b_ryan9  #MariaSharapova  #SHAQ  #rioferdy5  #jimmyfallon  #BellaTwins  #Buccigross  #rihanna  #oldhossradbourn  #NASA  #mcuban  #Drake  #serenawilliams