කැන්ගරුවෝ 11ක් කෝටි 140ක්, ඉන්දියානුවෝ නිෂ්ශබ්ද කළ හැටි  | #rupavahininews
කැන්ගරුවෝ 11ක් කෝටි 140ක්, ඉන්දියානුවෝ නිෂ්ශබ්ද කළ හැටි | #rupavahininews

Follow on: #rupavahininews #rupavahini #slrc #cricket Visual courtesy - Icc Official website - http://www.runews.lk Official website - http://www.rupavahini.lk Official YouTube Channel - https://www.rupavahini.lk/youtube



කලකට පසු ශ්‍රී ලංකාවට ලැබුණු රන් පදක්කම | Rupavahini News
කලකට පසු ශ්‍රී ලංකාවට ලැබුණු රන් පදක්කම | Rupavahini News

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී රන් පදක්කමක් හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් ව තිබේ. ඇය සහභාගී වූයේ මලල ක්‍රීඩා තරගාවලයේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වටයි එමෙන්ම ඊයේ(04) දිනයේදී මීටර 400 කාන්තා ඉසව්වේ අවසන් තරගයේදී තරුෂි කරුණාරත්න රිදී පදක්කම හිමිකරගත් අතර, එම ඉසව්වේම ජයේෂි උත්තරා ලෝකඩ පදක්කම හිමිකරගත්තා. තරුෂි තරගය නිමා කිරීමට ගත කළ කාලය තත්පර 53 දශම 71ක්. ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියක අවසන් වරට එවැනි දස්කමක් දක්වා තිබුණේ සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශා යි. Follow on: Official website - http://www.rupavahini.lk Official YouTube Channel - https://www.rupavahini.lk/youtube




« Previous


Popular Tags

#Golden State Warriors  #David Silva  #Best Goals Ever  #Mesut Ozil  #New York Knicks  #Kawhi Leonard  #Paul Pogba  #Zlatan Ibrahimovi  #Best Ball Controls  #Best Goalkeeper Saves  

Popular Users

#britneyspears  #billbarnwell  #si_vault  #TimTebow  #shakira  #mcuban  #JoelEmbiid  #imVkohli  #NASA  #HEELZiggler  #realmadrid  #jadande  #JLo  #blakegriffin23