අවුරුදු 69 පසු ආනන්ද - නාලන්දට පරදී / තරගයේ හොදම ටික I Nalanda won the big match after 69 years ...................... 92nd Battle of the Maroons ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර පැවති 92 වැනි සුලෝහිත මහා සංග්‍රාමය අද (11) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා. තරගය කඩුලු 9කින් ජය ගත් නාලන්දා විද්‍යාලය වසර 69කට පසුව සුලෝහිත සංග්‍රාමයක් ජය ගනිමින් ආචාර්ය එන්. එම් පෙරේරා අනුස්මරණ කුසලානය සිය විදුහලට රැගෙන යාමට සමත් වුනා. වසර 69කට පසු නාලන්දාව සුලෝහිත සංග්‍රාමය විජයග්‍රහණය කරමින් ඉතිහාසයට එක් වෙයි.