Content removal request!


මගේ ජීවිතේට දැකලා නෑ මෙහෙම කණ්ඩායමක් පහත් තත්වයට වැටෙනවා, ලැජ්ජයි බංග්ලාදේශ නායකයා ගැන - මැතිව්ස්

#Angelo_Mathews මගේ ජීවිතේට දැකලා නෑ මෙහෙම කණ්ඩායමක් පහත් තත්වයට වැටෙනවා, ලැජ්ජයි බංග්ලාදේශ කණ්ඩායම සහ නායකයා ගැන, මගේ අවුරුදු 15දීම මෙහෙම පහත් වැඩක් වෙලා නෑ- මැතිව්ස් ජාත්‍යන්තරයටම අමතයි