Content removal request!


West Indies Vs Sri Lanka 2nd ODI | Full Highlights | ශ්‍රී ලංකා - කොදෙව් දෙවන එක්දින තරගයේ සාරංශය

#West_Indies_Vs_Sri_Lanka#Windies_Cricket#SriLanka_Cricket කොදෙව් සංචාරයේ දෙවන එක්දින තරගයේ ජය කොදෙව්වන්ට කඩුලු 5කින් හිමි විය.. මේ අනුව තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදිම තරගාවලියේ ජය 2-0ක් ලෙස කොදෙව්වන් හට හිමි විය.