Content removal request!


එක තරගයක් පැරදුනා කියලා ලොකු වෙනස්කම් ගොඩක් කරන්න හොඳ නැහැ | SLvSA: 3rd ODI - Expert Analysis

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ICC එක්දින සුපර් ලීගයේ තෙවන එක්දින ක්‍රිකට් තරගය සැප්තැම්බර් මස 7 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. 1-1ක් ලෙස තරගාවලිය සමව තිබෙන නිසා මේ අවසන් එක්දින තරගය ජයගන්නා කණ්ඩායමට මේ තරගාවලියේ ශූරතාවය හිමිවෙනවා. මේ එම තරගය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි. Subscribe to the Channel - https://bit.ly/3yD776b Like ThePapare.com on Facebook - https://bit.ly/3AUsmT8 Follow on Twitter - https://bit.ly/3hNPaLC Follow on Instagram - https://bit.ly/3wtXIfU Follow on TikTok - https://bit.ly/3xxwwy3 Subscribe to ThePapare.com for all your sports content, photographs, LIVE games and a host of features. Visit: https://bit.ly/TPRegister #SLvSA #SriLankaCricket #TPCricket #LKA #Sports #ThePapare