Content removal request!


මැතිව්ස් ලෝව පලමු ක්‍රීඩකයා බවට පත්වෙත්දි ශ්‍රී ලංකාව අවසන් කන්ඩායම 4 අසලටම|sl vs eng match

මැතිව්ස් ලෝව පලමු ක්‍රීඩකයා බවට පත්වෙත්දි ශ්‍රී ලංකාව අවසන් කන්ඩායම 4 අසලටම|sl vs eng match මෙවර එක්දින ලෝක කුසලාන තරඟයේදි ශ්‍රී ලාංකා කණ්ඩායම ක්‍රීඩා කල 5 වන තරඟ තුලදි වත්මන් එක්දින ලෝක ශුරයන් වන එංගලන්තය පරාජය කරමින් සුපිරි ජයග්‍රහණයක් ලබාගත් නිසාම ලකුණු සටහන තුලද පෙරලියක් කිරිමට හැකිවුණා ..ඒ වගේම තම පලමු පන්දු වාරය තුලදි කඩුල්ලක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන තරඟාවලියන් තුල පලමු ක්‍රීඩකයා බවට පත්වුන හැටි දැනගන්න එන්න බලන්න විඩියෝ එක ... #iccworldcup2023 #srilankacricket #slvseng #worldcuppointtable