Jaffna Stallions සහ Galle Gladiators අතර පැවති අවසන් මහා තරගයේ දී ලකුණු 53ක දැවැන්ත ජයක් ලබාගත් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් Jaffna Stallions කණ්ඩායම පළමු වරට පැවති LPL ශූරතාවය ජයග්‍රහණය කළා. මේ එම තරගයට පසුව නායක තිසර පෙරේරා පැවසූ අදහස්. Visit the LPL 2020 Hub powered by My Cola 👉 www.thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #ThisaraPerera #LPL #TPCricket