Content removal request!


දසුන් හොඳටම කළා,වටිනාම ඉනිම ගැහුවේ චමීර - Angelo Mathews #SLvZIM

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු තුනක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ඒ පිළිබඳ ව තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිවුස් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කළා. Subscribe to the Channel - https://thepapare.com/yt-subscribe Like ThePapare.com on Facebook - https://thepapare.com/facebook Follow on Twitter - https://thepapare.com/twitter Follow on Instagram - https://thepapare.com/instagram Follow on TikTok - https://www.thepapare.com/tiktok #LKA #Sports #ThePapare