Content removal request!


🇱🇰 Suren Perera Wins England National Powerlifting Championship 3 Times in a Row 💪🔥 #lankachampions

ශ්‍රී ලංකාවේ අභිමානය ලොවට රැගෙන ගිය සුරේන් පෙරේරා 🇱🇰🔥 England National Powerlifting Championship එක පිටපිට තෙවන වරටත් ජයග්‍රහණය කරමින් Hat-trick වාර්තාවක් තැබීමට Suren Perera සමත් වුණා 💪🥇 🏋️‍♂️ Weight Class – 59kg ✅ Squat – 160kg ✅ Bench Press – 135kg ✅ Deadlift – 220kg විදෙස් රටක සිටිමින් ශ්‍රී ලංකා නාමය ඉහළට ගෙන ගිය සුපිරි ජයග්‍රහණයක් 🇱🇰♥️ #SurenPerera #Powerlifting #SriLanka