"Asia Cup එක ගත්ත වගේ World Cup එකත් ගන්න තමයි plan එක .." - වනිඳු හසරංග ලංකීය ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිගැනීමට මෙල්බර්න් නුවර පවති උත්සවයේදී වනිදු හසරංග සහ භානුක රාජපක්ෂ දැක්වූ අදහස් Q&A Session at Gala Dinner for Sri Lankan Cricketers Organised by Sri Lanka Cricket Melbourne Association