Content removal request!


නාමල් ඉනිම අපතේ යයි. ක්‍රිකට් පහපු ක්‍රිඩා ඇමති නාමල් | Sports Minister Namal Playing Cricket

නාමල් ඉනිම අපතේ යයි. ක්‍රිකට් පහපු ක්‍රිඩා ඇමති නාමල් | Sports Minister Namal Playing Cricket .................................... තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සුබසාධක සංගමය මෙය සංවිධානය කළා. තරගාවලිය පැවැත්වුනේ කොළඹ ටොරින්ටන් ක්‍රීඩා පිටියේදී. මීට ක්‍රීඩා අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා ඊට අනුබද්ධ කණ්ඩායම් රැසක් එක්ව සිටියා. ක්‍රීඩා අමාත්‍යාංශ කණ්ඩායම හා අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල අතර තරඟය විශේෂ තැනක් ගත්තා. මුලින් පන්දුවට පහරදුන් අමාත්‍යාංශ කණ්ඩායම ලකුණු 86ක් රැස්කළා. ලකුණු 87 ක ජයක් සභාගිය අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායම‌ට ලබාගත හැකිවූයේ ලකුණු 72 පමණයි. මෙහි දී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ලකුණු 37ක් ලබා ගත්තා. කෙසේ වෙතත් තරගාවලියේ ශූරතාව බැට්ල් හෝක් කණ්ඩායමට හිමිවුණා. අනුශූරතාවය හිමිවුනේ චැලෙන්ජර්ස් කණ්ඩායමට. #namal_batting #namal_cricket