Content removal request!


"දකුණු අප්‍රිකාව පරාජය කරන්නට හැකි බව කණ්ඩායම තුල ලොකු විශ්වාසයක් තියෙනවා" - කුසල් මෙන්ඩිස් | #CWC23

2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මේ මස 7 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ දිල්ලි හිදී පැවැත්වෙනවා. ඒ තරගයට තිබෙන සුදානම ගැන ශ්‍රී ලංකා උප නායක කඩුලු රකින පිතිකරු කුසල් මෙන්ඩිස් අද (5) මෙසේ සිය අදහස් පැවසුවා. Subscribe to the Channel - https://thepapare.com/yt-subscribe Like ThePapare.com on Facebook - https://thepapare.com/facebook Follow on Twitter - https://thepapare.com/twitter Follow on Instagram - https://thepapare.com/instagram Follow on TikTok - https://www.thepapare.com/tiktok #SriLankaCricket #WorldCup #KusalMendis #LKA#Sports #ThePapare