Content removal request!


"LPL තරගාවලියේ ආරම්භය සාර්ථකයි" - ඉසුරු උදාන - LPL 2020 | MY Cola

2020 ලංකා ප්‍රිමියර් ලීගයේ පළමු තරගය ඊයේ (26) Colombo Kings සහ Kandy Tuskers කණ්ඩායම් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා. එම තරගය නිමා වීමෙන් පසුව Colombo Kings කණ්ඩායමේ ඉසුරු උදාන එම තරගය ගැන මෙසේ සිය අදහස් පැවසුවා. Visit the LPL 2020 Hub powered by My Cola 👉 https://thepapare.com/lpl Subscribe now ✔️ http://thepapare.com/youtube #LPL #ColomboKings #TPCricket