මතීෂ කියන්නේ මේ වෙනකොට අවුරුදු 19ක පුංචි කොල්ලෙක්.ඉතින් ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යවන මතීෂ අද තමන්ගේ පළවෙනි අයි පී එල් මංගල තරඟය ක්‍රීඩා කළා . අද ඔහු ක්‍රීඩා කලේ තමන්ගේ ක්‍රිකට් ජීවිතේ අමතක නොවන මංගල තරඟය . For copyright matters please contact us at : ky232313@gmail.com These pictures were Downloaded from internet and used under fair usage policy. I do not own any copyright for such content