Colombo FC ක්‍රීඩකයෙක් තමන්ගේ ක්‍රීඩකයෙකුට තරගය අතරතුර පහර දීම පිළිබඳව, තරගයේ ක්‍රීඩා කල ආකාරය හා බොහෝ දුර පළාත් තරග සඳහා යෑමේදී කණ්ඩායම් මුහුණපාන දුෂ්කරතා පිලිබඳ ව Matara City Club ප්‍රධාන පුහුණුකරු ඪී. බී. වීරප්පුලි ThePapare.com වෙත අදහස් දක්වමින්. #DCL2018 Read More: http://bit.ly/2VW7PJb