SL SPORTS's user profile page. Match highlights, posts and more on site!“” Report User |
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 2Km, යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී වූ හැටි.(සම්පූර්ණ දර්ශන) |SLSPORTS| ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා අද දිනයේ දී ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණයක් සිදු කෙරුණා. කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී මෙම පරීක්ෂණය පැවැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණයෙන් සමත් වීමටනම් කිලෝ මීටර් දෙකක දුරක් මිනිත්තු 8යි තත්ත්පර 35ක කාලයකින් දිව යාමට ක්‍රීඩකයින්ට සිදු වුණා. අද පැවැති යෝග්‍යතා පරීක්ෂණයට එළඹෙන බටහිර ඉන්දී්‍ය කොදෙව් තරග සංචාරයට නම් කර සිටි මූලික සංචිතයට අයත් ක්‍රීඩකයින් 36 දෙනාගෙන් 32 දෙනෙකු එක්ව සිටියා.
නාමල් - මහේල - සංගාගෙන් ක්‍රිකට් පිටියට දැඩි තීන්දු පහක් | SLSPORTS |