Cricket lookaya - ක්‍රිකට් ලෝකයා's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

ලෝක ශූර ඉන්දීයාවට සිම්බාබ්වේ හමුවේ දරුණු පරාජයක් ,ඉන්දීය ගෞරවය left / Cricket lookaya
ලෝක ශූර ඉන්දීයාවට සිම්බාබ්වේ හමුවේ දරුණු පරාජයක් ,ඉන්දීය ගෞරවය left / Cricket lookaya

LPLඉතිහාසයේ විශිෂ්ඨතම උඩ පන්දුවට අද ලබා දුන් මතභේදාත්මක විනිසුරු තීන්දුව,චාමිකනම් යකෙක් https://youtu.be/9fGd4b18e7o?si=6gbSAPMmxhWCfmkU #INDvsZIM1StT20 #INDIAcricket #ZimbabweCricket #Cricketlookaya

ශ්‍රී ලංකා එංගලන්ත U19 දෙවන එක්දින තරගයේදී ලකුණු 690ක්,ශ්‍රී ලංකා පොඩ්ඩොත් දැන් අමුතුම ලෙවල් එකක....
ශ්‍රී ලංකා එංගලන්ත U19 දෙවන එක්දින තරගයේදී ලකුණු 690ක්,ශ්‍රී ලංකා පොඩ්ඩොත් දැන් අමුතුම ලෙවල් එකක....

හයේ හතරේ වරුෂාවක් සමගින් දස්සා LPL ගිනියම් කරයි,දස්සගෙන් විශිෂ්ට පන්දු යැවීමකුත් https://youtu.be/Eh4hxqkZSHg?si=AF0_nseSWr9um0Lx #SLU19VSENGU19 #SrilankaU19Cricket #srilankaCricket #Cricketlookaya

LPL තරගාවලිය  අද සිට,මෙන්න LPL දේශීය විකාශය වන නාලිකා සියල්ල,Youtube ඔස්සේද නැරබිය හැක
LPL තරගාවලිය අද සිට,මෙන්න LPL දේශීය විකාශය වන නාලිකා සියල්ල,Youtube ඔස්සේද නැරබිය හැක

එංගලන්තයයේදී විශ්ව ප්‍රනාන්දුගේ අති විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ Derbyshire පිල 76කට සීමා වේ https://youtu.be/YHdG4MAwEA4?si=1pH-liN_OWUQeyTe #LPL2024 #LPL2024live #SrilankaCricket #Cricketlookaya

T20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය පාදඩ ක්‍රියා කලාපයට එංගලන්තෙන් දැඩි චෝදනා / Cricket lookaya
T20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය පාදඩ ක්‍රියා කලාපයට එංගලන්තෙන් දැඩි චෝදනා / Cricket lookaya

46 හැවිරිදි හිටපු ක්‍රීඩකයකු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකාර ධූරයට ? ශ්‍රී ලංකා ක්‍රිකට් සාකච්ඡා අරබයි https://youtu.be/wtO1W7o6qCw?si=q_uVqNfMQT7gdXx6 #T20Worldcup2024 #IndiaCricket #MichaelVaughan #Cricketlookaya

PUBG ගහපු ධනා ප්‍රේක්ෂකයෙකුට තිරිසන් විදිහට බැන වදියි,ප්‍රේක්ෂකයන්ගෙන් ධනාට ප්‍රබල විවේචන
PUBG ගහපු ධනා ප්‍රේක්ෂකයෙකුට තිරිසන් විදිහට බැන වදියි,ප්‍රේක්ෂකයන්ගෙන් ධනාට ප්‍රබල විවේචන

අඩුම ලකුණට දැවී ගිය ඇෆ්ගන් Final බලාපොරොත්තු සුන්,අප්‍රිකාව පලමු වරට අවසන් මහා තරගයට https://youtu.be/05jpadiRkTs?si=DlmI7f0W3qLMSlyb #dananjayasilvaPubgGame #ChrisSilverwood #SrilankaCricket

සුපිරි ජයෙන් මුලු ඇෆ්ගනිස්තානෙම සැනකෙලියක් වෙයි,ඇෆ්ගන් ප්‍රේක්ෂකයන් වීදි පුරා ජය සමරයි
සුපිරි ජයෙන් මුලු ඇෆ්ගනිස්තානෙම සැනකෙලියක් වෙයි,ඇෆ්ගන් ප්‍රේක්ෂකයන් වීදි පුරා ජය සමරයි

ක්‍රිකට් ලෝකයම උඩු යටි කුරු කරමින් ඇෆ්ගන්ලා අවසන් පූර්ව වටයට ,සෙමි තරග කාලසටහන මෙන්න https://youtu.be/vgnAnxd3DtM?si=HvdPSl0V83hHBzgY #AfghanistanCricket #AfGvsBanT20 #Worldcup2024

ඔසීලා බංගලියන්ගෙන් Hat-trick අරන්ම කොර කරයි,බංගලියන්ට අවමන් සහගත ලෝක වාර්තාවක්
ඔසීලා බංගලියන්ගෙන් Hat-trick අරන්ම කොර කරයි,බංගලියන්ට අවමන් සහගත ලෝක වාර්තාවක්

සුපිරි අට වටයේ ඉන්දු - ඇෆ්ගන් තරගයේ අද, වුන දෙ,අදහාගත නොහැකි පන්දු යැවීමකුත් වාර්තා වෙයි https://youtu.be/cQQ8V71MaVo?si=lW6MPDQG4KAS2QHE #T20WorldcupSuper8 #AUSvsBan #Cricketlookaya

2026 T20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ රටවල් 12 තහවුරු වෙයි,මෙන්න ලංකාවට ලැබුන තැන
2026 T20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ රටවල් 12 තහවුරු වෙයි,මෙන්න ලංකාවට ලැබුන තැන

එක්දින හා T20 තරගාවලියකට ඉන්දියාව දින කිහිපයකින් ශ්‍රී ලංකාවට,ශ්‍රී ලංකාවට තවත් ප්‍රබල තරගාවලි රැසක් https://youtu.be/AbwcsnrFOfU?si=PiKEJEOuvDH7Javg #T20Worldcup2026 #SrilankaCricket #Cricketlookaya

« Previous Next »

User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports