Cricket lookaya - ක්‍රිකට් ලෝකයා's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

අදහාගත නොහැකි ලෝක වාර්තා රැසක්,නේපාලයෙන් T20 තරගයකදි ලකුණු 314ක් / Criket lookaya
අදහාගත නොහැකි ලෝක වාර්තා රැසක්,නේපාලයෙන් T20 තරගයකදි ලකුණු 314ක් / Criket lookaya

දස්සා ලෝක කුසලානයට යන්න පෙර ඉන්දියාව හා ද අප්‍රිකාව මෙල්ල කරන විදිහ කියයි,වනී ගැන ආයෙ බලාපොරොත්තු https://youtu.be/CjIHBYATUqE?si=HYmnII6CoYTqfny1 #NepalT20Criket #NepalT20WorldRecord #Criketlookaya

දසුන් ලෝක කුසලානයේ බයානකම ක්‍රීඩකයින් හා කණ්ඩායම් නම්කරයි / Criket lookaya
දසුන් ලෝක කුසලානයේ බයානකම ක්‍රීඩකයින් හා කණ්ඩායම් නම්කරයි / Criket lookaya

අවසාන මොහොතේ ප්‍රශ්න ගොඩක් මැද ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට අනුමැතිය https://youtu.be/TsANFjte1P0?si=fObxMMfe_0sfhkUm #ODIWouldcup2023 #DasunShanaka #SrilankaCriket #CriketUpdate #Criketlookaya

සියල්ල කනපිට පෙරලමින් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය එලියට ?කවුරුත් නොසිතූ සංචිතයක්
සියල්ල කනපිට පෙරලමින් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය එලියට ?කවුරුත් නොසිතූ සංචිතයක්

හැමෝම අන්ද මන්ද කරමින් මේ දැන් දසුන්ගේ නායකත්වය ගැන පෙරලිකාර තීරණයක් ගනියි https://youtu.be/_l7gHDR96Zk?si=9jBI8Ho68eNFj5A9 #ODIWouldcup2023 #SriLankaWorldCupsquad #DasunShanaka #angelomathews #WaniduHasaranga #SrilankaCriket #Criketlookaya

තියුණු වූ ශ්‍රී ලංකා පකිස්තාන තරගය ගැන ලෝක ක්‍රිකට් ප්‍රවීනයන් පුදුමයෙන් කල ප්‍රකාශ රැසක්
තියුණු වූ ශ්‍රී ලංකා පකිස්තාන තරගය ගැන ලෝක ක්‍රිකට් ප්‍රවීනයන් පුදුමයෙන් කල ප්‍රකාශ රැසක්

අසලංක මැච් එක දිනන්න අවසන් පන්දුවේ ගහපු සුපිරි ප්ලෑන් එක හෙලි කරයි / මෙන්ඩිස් කල සුපිරි ප්‍රකාශය https://youtube.com/watch?v=KThcZfVJ9KA&si=Poij9eFNAY_cPfBT #AsiaCup2023 #AsiaCupSuperFourRound #SlvPak #SlCriket #Criketlookaya

තරගෙන් පසු වෙල්ලා ඇස් කඳුලින් තෙත් කරන් ලෝකෙටම ඇහෙන්න කීව කතාව / රෝහිට් හා දසුන් කීව කතා
තරගෙන් පසු වෙල්ලා ඇස් කඳුලින් තෙත් කරන් ලෝකෙටම ඇහෙන්න කීව කතාව / රෝහිට් හා දසුන් කීව කතා

වෙල්ලා පන්දුවෙන් හා පිත්තෙන් අවසානය තෙක් කල අසීරු සටන අපතේ යයි https://youtube.com/watch?v=9LAnAd1AAR8&si=iMmMn6XEvBs1TU5r #AsiaCup2023 #ASIACupSuperFourRound #SLvIND #DunithWellalage #DasunShanaka #RohithSarma #ViratKohli #SrilankaCriket #IndiaCriket

තියුණු වූ ශ්‍රී ලංකා ඇෆ්ගන් තරගය ගැන ලෝක ක්‍රිකට් ප්‍රවීනයන් පුදුමයෙන් කල ප්‍රකාශ රැසක්
තියුණු වූ ශ්‍රී ලංකා ඇෆ්ගන් තරගය ගැන ලෝක ක්‍රිකට් ප්‍රවීනයන් පුදුමයෙන් කල ප්‍රකාශ රැසක්

ඇෆ්ගන්ලා පරාද කල ශ්‍රී ලංකාවෙන් අති ප්‍රබල ලෝක වාර්තාවක් / තරගයෙන් පසු දස්සා,මෙන්ඩිස් කීව කතා https://youtube.com/watch?v=zPvNnQKdUOc&si=9DX0htPovQ4AEXLl #AsiaCup2023 #SLvAFG #SrilankaCriket #ravichandranashwin #lasithMalinga #DimuthKarunarathne #Criketlookaya

ආසියානු කුසලානයේ හදිසි වෙනසක්,කණ්ඩායම් වලටත් දැනුම් දෙයි.මෙන්න කරන්න යන දේ / Criket lookaya
ආසියානු කුසලානයේ හදිසි වෙනසක්,කණ්ඩායම් වලටත් දැනුම් දෙයි.මෙන්න කරන්න යන දේ / Criket lookaya

බංගලියන් බලාපොරොත්තු රදවා ගනියි,සුපිරි හතරට ඒමට ශ්‍රී ලංකා,බංගලි ඇෆ්ගන් උණුසුම් සටනක් https://youtu.be/s-cSsN6jfoM?si=uqeRxVgecEx4T4b9 #AsiaCup2023 #SrilankaCriket #AsiaCupSuperFourRound #Criketlookaya

« Previous Next »

User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports