Content removal request!


ගාම්බීර්ගේ රෙද්ද ගලවා දැමූ දිමුත් Sri Lanka vs Pakistan Asian Cup 2022 Final Highlights

Pakistan කණ්ඩායම සමඟ Sri Lanka කණ්ඩායම පැවති Asia cup 2022 final තරඟය සුපිරි සටනකින් පසු ජයගත්තා. පකිස්තාන් කණ්ඩායම අපේ මුල් පෙල පිතිකරුවන් දවාගනිමින් දැඩි පීඩනයක් එල්ල කලත් bhanuka rajapaksha එම පීඩනය පෙරලා පකිස්තානුවන් වෙත එල්ල කරන්න සමත් වුනා. මෙහිදී කැපී පෙනෙන සැලැස්ම දියත් කරන්නත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. sl vs pak final sl vs pak asia cup 2022