CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

2025 අලුත් ටෙස්ට් ලෝක කුසලානයට අලුත් නායකයෙක් එයිද? | WTC 2023-2025 All You Need yo Know
2025 අලුත් ටෙස්ට් ලෝක කුසලානයට අලුත් නායකයෙක් එයිද? | WTC 2023-2025 All You Need yo Know

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ 2023-25 ටෙස්ට් ලෝක කුසලාන තරඟාවලිය ජූනි මාසයේ ආරම්භ වෙනවා. මෙවර තරඟාවලියේ ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදීන් කවුද? වැඩි වාසිය කාටද? මැයි පළවෙනිදා සිදුවන ශ්‍රේණිගත කිරීම්වල වෙනස මොකක්ද? --- ODI සහ T20 Team Ranking හැදෙන හැටි | ICC ODI Points Calculation https://www.youtube.com/watch?v=gVYEFTY74hs Test Ranking ලේසියෙන්ම හදන විදූගේ ක්‍රමය https://www.youtube.com/watch?v=SI-t4QrBOjk #crickvidu #crickvlog #WTC2025

කෙටි දැක්ම | දැන් අයර්ලන්තෙ ටෙස්ට් වලට සුදුසුද?(Preview|SL vs IRE 2nd Test,GICS 2023)
කෙටි දැක්ම | දැන් අයර්ලන්තෙ ටෙස්ට් වලට සුදුසුද?(Preview|SL vs IRE 2nd Test,GICS 2023)

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ අයර්ලන්ත පිතිකරුවන් එල්ල කරන අභියෝගය හමුවේ ශ්‍රී ලංකා සැලසුම මොකක්ද? #crickvidu #crickvlog #SLvsIRE

පසු දැක්ම| ඉතිහාසයේ දැවැන්තම ටෙස්ට් ජය පසුපස ඇති ධනාත්මක සාධක(Review|Sri Lanka vs Ireland 1st Test)
පසු දැක්ම| ඉතිහාසයේ දැවැන්තම ටෙස්ට් ජය පසුපස ඇති ධනාත්මක සාධක(Review|Sri Lanka vs Ireland 1st Test)

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ ඉතිහාසයේ දැවැන්තම ටෙස්ට් ජය ශ්‍රී ලංකාව අයර්ලන්තයට එරෙහිව වාර්තා කලේ තවත් වාර්තා රැසක් අළුත් කරමින්. ටෙස්ට් පිටියේ කෝඩුකාරයන් වන අයර්ලන්තයට එරෙහිව ලැබූ ජය අවතක්සේරු කළ යුතුද? #crickvidu #crickvlog #SLvsIRE

Qualifiers වලදි ලංකාවට වෙන්න යන දේ! | All You Need To Know about ICC World Cup Qualifiers 2023
Qualifiers වලදි ලංකාවට වෙන්න යන දේ! | All You Need To Know about ICC World Cup Qualifiers 2023

1979 න් පස්සේ පළවෙනි වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයට තෝරා ගැනීමේ තරඟාවලියට ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවෙලා තිබෙනවා. මෙහිදී මුහුණ දෙන්න වෙන්නේ මොනවගේ අභියෝගයකට ද? අසාර්ථක අයි සී සී සුපර් ලීගය අත්හැර දමන්න අයි සී සී ය තීරණය කළේ ඇයි?

පෙර දැක්ම| සීතලම පිටියක උණුසුම්ම තරඟය දිනන්න එන දස්සගෙ සෙට් එක( SL Vs NZ 3rd T20I, Queenstown 2023)
පෙර දැක්ම| සීතලම පිටියක උණුසුම්ම තරඟය දිනන්න එන දස්සගෙ සෙට් එක( SL Vs NZ 3rd T20I, Queenstown 2023)

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ GRI Education Official You Tube https://youtube.com/@grieducation GRI Education Official FB Page https://www.facebook.com/GRIEducation ------ තරඟාවලියේ සීතලම ක්‍රීඩාංගණයේ උණුසුම්ම තරඟය දිනන්න සැරසෙන අපේ කොල්ලො මේ තරඟයේදි ඔළුවට ගත යුතුම දේවල්! ------- #crickvidu #crickvlog #slvsnz

පසු  දැක්ම | 17 වසරකට පසු කිවි දේශයේදී ලැබූ සුපිරි ජය (Review | SL vs NZ 1st T20I, Eden Park)
පසු දැක්ම | 17 වසරකට පසු කිවි දේශයේදී ලැබූ සුපිරි ජය (Review | SL vs NZ 1st T20I, Eden Park)

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ කුසල් ජනිත්ගේ සහ චරිත් අසලංකගේ සුපිරි පිතිකරණයත් මහීෂ් තීක්ෂණගේ විශිෂ්ට පන්දු යැවීමත් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් අරගෙන ආවා. ------- #crickvidu #crickvlog #slvsnz

පෙරදැක්ම| වැඩ්ඩො නැතුව ගේමට බහින කිවියන්ගේ අභියෝගය ( SL Vs NZ 1st T20I, Eden Park,2023)
පෙරදැක්ම| වැඩ්ඩො නැතුව ගේමට බහින කිවියන්ගේ අභියෝගය ( SL Vs NZ 1st T20I, Eden Park,2023)

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ GRI Education Official You Tube https://youtube.com/@grieducation GRI Education Official FB Page https://www.facebook.com/GRIEducation ------ ඉරිදා ආරම්භ වන 20-20 තරගාවලියට එන නවසීලන්ත දෙවන පෙළ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවට එල්ල වන අභියෝගය ------- #crickvidu #crickvlog #slvsnz

පසු දැක්ම| ලෝක කුසලාන සටනේ අනපේක්ෂිත සිදුවීමක්?
පසු දැක්ම| ලෝක කුසලාන සටනේ අනපේක්ෂිත සිදුවීමක්?

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ ලංකාවයි අප්‍රිකාවයි කොදෙව්වොයි තුන් දෙනාම Qualifier යයිද? ------- #crickvidu #crickvlog #slvsnz

« Previous Next »

User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports