CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

පෙර දැක්ම | දසුන්ද? චාමිකද? තීරණාත්මක සටනට රෂීඩ් එයිද? (Preview| SL vs AFG 3rd ODI,2023 MRICS)
පෙර දැක්ම | දසුන්ද? චාමිකද? තීරණාත්මක සටනට රෂීඩ් එයිද? (Preview| SL vs AFG 3rd ODI,2023 MRICS)

Rating වෙනස් කරන තීරණාත්මක තරඟය --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ---- ලෝක කුසලාන එක්දින සංචිතය කොහොම වෙයිද? | FAQ s About 2023 ODI WC Squad https://www.youtube.com/watch?v=j7YBvZZ70Gs

පසු දැක්ම| Script එකේ විදියටම ගත්ත සුපිරි ජයග්‍රහණය (Analytical Highlights - SL vs AFG 2nd ODI)
පසු දැක්ම| Script එකේ විදියටම ගත්ත සුපිරි ජයග්‍රහණය (Analytical Highlights - SL vs AFG 2nd ODI)

තුන් ඉරියව් දක්ෂතා එක්ක සුපිරි ජයක් වාර්තා කරමින් 400 වන එක්දින තරඟ ජය වාර්තා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu

පෙර දැක්ම | අශේන්, කමිඳු, දුනිත්ට මොකද වුනේ? (Preview| SL vs AFG 1st ODI,2023 MRICS)
පෙර දැක්ම | අශේන්, කමිඳු, දුනිත්ට මොකද වුනේ? (Preview| SL vs AFG 1st ODI,2023 MRICS)

ශ්‍රී ලංකා සංචිතයෙන් යොවුන් ක්‍රීඩකයන් ඉවතට විසි වුනේ ඇයි? රෂීඩ් ඛාන් නොමැතිව සටන එන ඇෆ්ගන් බල ඇණිය --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu

LPL ගැන සියල්ල |LPL Auction 2023 All You Need to Know
LPL ගැන සියල්ල |LPL Auction 2023 All You Need to Know

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ තරඟාවලිය මෙවර ආරම්භ වන්නේ ජූලි 30 වනදා. මෙවර තරඟාවලිය අලුත් මුහුණුවරකින් පැවැත්වෙන්නේ වෙනස්කම් කිහිපයක් සමඟින් #LPL2023 #crickvidu #crickvlog

IPL Cup එක දිනන්නෙ කවුද? | Who will win the IPL 2023
IPL Cup එක දිනන්නෙ කවුද? | Who will win the IPL 2023

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ IPL තරඟාවලියේ තවත් තරඟ 15ක් විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ. මේ තරඟ වල ජයග්‍රාහකයන් කවුරු වෙයිද? IPL කිරුළ කාට හිමි වෙයිද?

IPL කළඹන මහීෂ් සහ මතීෂගේ නොදුටු පැත්ත
IPL කළඹන මහීෂ් සහ මතීෂගේ නොදුටු පැත්ත

තරඟාවලිය තුල ඉදිරියට ඇදෙන චෙන්නායි පිලේ ජයග්‍රහණ පසුපස සිටින දැවැන්ත චරිත දෙකක් බවට මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ සමත්වී සිටින්නේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින්. ඔවුන් ද්දෙනාගේ තිබෙන විශේෂත්වය මොකක්ද? මතීෂ දැම්මෙ ලෝකයේ වේගවත්ම පන්දුවද? https://youtu.be/N-nsXsZNvJU #crickvidu #ipl2023 #csk

IPL Script එකේ ඩිකොක්ට දසුන්ට මොකද වුනේ?
IPL Script එකේ ඩිකොක්ට දසුන්ට මොකද වුනේ?

මෙවර IPL තරඟාවලියේ දකින තියුණු තරඟ අවසානයන් එක්ක තරඟාවලිය ගැන විවිධ කතා අහන්න ලැබෙනවා. මේ කතාවල ඇත්ත නැත්ත ගැන අද කතා කරමු. ගොඩක් අය IPL Fixing ගැන කතා වෙනවා. මේ අවුරුදු දෙකකට කලින් IPL Fixing ගැන විදූ දැකපු විදිහ https://youtu.be/13b9Wzp7_8w

පසු දැක්ම | පිස්සු හැදෙන ශතක හතරේ සුපිරි වාර්තාව (Review|SL vs IRE  2nd Test,GICS 2023)
පසු දැක්ම | පිස්සු හැදෙන ශතක හතරේ සුපිරි වාර්තාව (Review|SL vs IRE 2nd Test,GICS 2023)

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ ශ්‍රී ලංකා පිල ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණ දෙකක් වාර්තා කලේ වාර්තා පොත් රැසක් අළුත් කරමින්. ප්‍රභාත් ජයසූරිය දඟ පන්දු යවන්නන් අතරේ ඉදිරියටම යද්දි මුල් පෙල පිතිකරණය වසර 146ක ටෙස්ට් ඉතිහාසය අළුත් කලා. #crickvidu #crickvlog #SLvsIRE

« Previous Next »

User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports