Sl Cricket Fans's user profile page. Match highlights, posts and more on site!“” Report User |
ෆයිනල් එකට කරන්න ගිය හොර වැඩේ මාට්ටු වෙයි ගවස්කාර්ටත් මලපනියි - world cup 2023 final aus vs ind #iccworldcup2023 #ausvsind #srilankacricket
ෂම්මිට වැඩ වරදියි අර්ජුන නැවතත් සභාපති කමට-දේශිය පුහුණු කරුවෙක් කැදවයි srilanka cricket news #srilankacricket #sl_cricket_fans #arjunaranathunga #shammidesilva
වසර 50 කට පසු සිදුවුන දේ-වේගවත් ශතක වාර්තාව අළුත් වෙයි-ඩිල්ෂාන්ට ලැබුන අලුත් තැන|srilanka cricket #iccworldcup2023 #srilankacricket #dilshan_madushanka #indvsned
මෙහෙම පහත් ක්‍රිඩකයෙක් සහ කන්ඩායමක් මම දැකලාම නැහැ දැවියාම ගැන ලෝකේ වටෙන් කිව්ව කතා Time out #iccworldcup2023 #srilankacricket #sl_cricket_fans #anjalomathews
වසර 24 ට පසු දකුණු අප්‍රිකාවට වාර්තා ගත තියුණු ජයක් -පකිස්ලා ලෝක කුසලානෙන් ඉවතට-point table 2023 මෙවර ඉන්දියාවේ තියෙන ලෝක කුසලානය තුල පෙරලියක් කරමින් ඊයේ පකිස්ථානය පරාජය කල දකුණු අප්‍රිකානු කන්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ගැනිමට සමත් වුනා....ඒ වසර 24 කට පසුව ලෝක කුසලාන තරඟාවලියක තරඟ ජයක් ලබාගනිමිනුයි. එන්න බලන්න සම්පූර්ණ විස්තර විඩියෝ එකෙන්.... #iccworldcup2023 #srilankacricket #sl_cricket_fans #worldcuppointtable
මැතිව්ස් ලෝව පලමු ක්‍රීඩකයා බවට පත්වෙත්දි ශ්‍රී ලංකාව අවසන් කන්ඩායම 4 අසලටම|sl vs eng match මෙවර එක්දින ලෝක කුසලාන තරඟයේදි ශ්‍රී ලාංකා කණ්ඩායම ක්‍රීඩා කල 5 වන තරඟ තුලදි වත්මන් එක්දින ලෝක ශුරයන් වන එංගලන්තය පරාජය කරමින් සුපිරි ජයග්‍රහණයක් ලබාගත් නිසාම ලකුණු සටහන තුලද පෙරලියක් කිරිමට හැකිවුණා ..ඒ වගේම තම පලමු පන්දු වාරය තුලදි කඩුල්ලක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන තරඟාවලියන් තුල පලමු ක්‍රීඩකයා බවට පත්වුන හැටි දැනගන්න එන්න බලන්න විඩියෝ එක ... #iccworldcup2023 #srilankacricket #slvseng #worldcuppointtable
පැතුම් වසර 21 ක වාර්තාවක් බිද දමයි සදිරගේ සටන්කාමී ඉනිම හමුවේ ශ්‍රී ලාංකා පලමු ජය ලබයි-ලකුණු සටහන #sl_cricket_fans #srilankacricket #iccworldcup2023 #slvsned Disclaimer - video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favour of fair use my Latest video watch here ✌✌✌✌ හෙට තරඟයට චමීරට අවස්ථාවක් KJP ටත් තරඟය මඟහැරෙන ලකුණු මතිෂට ලෝක කුසලානය අහිමි වෙයි?Sl vs Ned match https://youtu.be/mSOkw-93_U8 හෙට තරගයට ප්‍රභල වෙනස් කම් 2 ක් සමගින් ක්‍රීඩා කරන අපේ 11 දෙනා Sl vs Ned match live https://youtu.be/M_ktPhWnluo ඩිල්ශාන් බුම්රාව පසුකරමින් ලෝක කුසලානයේ පලමු තැතට පත්වෙයි srilanka vs nedarlands match live
දකුණු අප්‍රිකානු පරාජය නිසා ශ්‍රී ලාංකාවටත් අමතර වාසියක් ලැබෙයි world cup point table 2023 Disclaimer - video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favour of fair use #srilankacricket #sl_cricket_fans #iccworldcup2023 #worldcuppointtable 🛑my latest video ✌ ✈✈✈✈✈✈ 🏷️ප්‍රභල වෙනස් කම් සමගින් හෙට තරඟයේ අපේ අවසන් ක්‍රිඩකයන් 11 දෙනා srilanka vs australia match live https://youtu.be/dhO_C3IHBbI 🏷️ලෝක ශුරයන්ට ඇෆ්ගන්ලාගෙන් ලැජ්ජ සහගත ඉතිහාසගත පරාජයක් england vs afghanistan world cup match https://youtu.be/iDahIXAqqZ4 🏷️සුපිරි ආරම්භයක් දුක හිතෙන අවසානයක් 104 ට All out වෙයි Srilanka vs Australia match highlights https://youtu.be/Ax9P1od6lqs 🏷️ඩිල්ශාන්ගේ එක්දින ලෝක වාර්තාවක් ශ්‍රී ලාංකාවේ බලාපොරොත්තු ඈතට යයිද-Sl vs aus match full highlights 🏷️චරිත් ඊයේ කලදේට සනත්ට මල පනියි ඒ වගේමයි KJP සහ පැතුම්ටත් පට්ට බැනුම්-ගලි ක්‍රීකට් වුන අපේ ක්‍රීකට් https://youtu.be/mgSdX7hWrVs 🏷️පැතුම්-KJP-ඩිල්ශාන්ගේ මහන්සිය අපතේ මේ විදිහට දිනන්න පුළුවන්ද බලාපොරොත්තු ඉවරයි|Sl vs Aus https://youtu.be/KVAxCFTlCcU