නාමල් ඉනිම අපතේ යයි. ක්‍රිකට් පහපු ක්‍රිඩා ඇමති නාමල් | Sports Minister Namal Playing Cricket
නාමල් ඉනිම අපතේ යයි. ක්‍රිකට් පහපු ක්‍රිඩා ඇමති නාමල් | Sports Minister Namal Playing Cricket

නාමල් ඉනිම අපතේ යයි. ක්‍රිකට් පහපු ක්‍රිඩා ඇමති නාමල් | Sports Minister Namal Playing Cricket .................................... තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සුබසාධක සංගමය මෙය සංවිධානය කළා. තරගාවලිය පැවැත්වුනේ කොළඹ ටොරින්ටන් ක්‍රීඩා පිටියේදී. මීට ක්‍රීඩා අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා ඊට අනුබද්ධ කණ්ඩායම් රැසක් එක්ව සිටියා. ක්‍රීඩා අමාත්‍යාංශ කණ්ඩායම හා අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල අතර තරඟය විශේෂ තැනක් ගත්තා. මුලින් පන්දුවට පහරදුන් අමාත්‍යාංශ කණ්ඩායම ලකුණු 86ක් රැස්කළා. ලකුණු 87 ක ජයක් සභාගිය අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායම‌ට ලබාගත හැකිවූයේ ලකුණු 72 පමණයි. මෙහි දී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ලකුණු 37ක් ලබා ගත්තා. කෙසේ වෙතත් තරගාවලියේ ශූරතාව බැට්ල් හෝක් කණ්ඩායමට හිමිවුණා. අනුශූරතාවය හිමිවුනේ චැලෙන්ජර්ස් කණ්ඩායමට. #namal_batting #namal_cricket



අර්ජුනට ක්‍රිකට් වලට එන්න දෙන්නේ නෑ . මෙතනින් එහාට ක්‍රිකට් ගැන කථාකරන්න එපා. (Arjuna Ranatunga)
අර්ජුනට ක්‍රිකට් වලට එන්න දෙන්නේ නෑ . මෙතනින් එහාට ක්‍රිකට් ගැන කථාකරන්න එපා. (Arjuna Ranatunga)

අර්ජුනට ක්‍රිකට් වලට එන්න දෙන්නේ නෑ . මෙතනින් එහාට ක්‍රිකට් ගැන කථාකරන්න එපා. (Arjuna Ranatunga)



කුසල් - දික්වැල්ල - ධනුෂ්කට මොකද වෙන්නේ ...? නාමල් දැඩි තීරණයක
කුසල් - දික්වැල්ල - ධනුෂ්කට මොකද වෙන්නේ ...? නාමල් දැඩි තීරණයක

කුසල් - දික්වැල්ල - ධනුෂ්කට මොකද වෙන්නේ ...? නාමල් දැඩි තීරණයක



මාගල්කන්දේ සුදද්ත ගෝඨාගේ කුපාඩි වැඩ රැසක් හෙලිකරයි
මාගල්කන්දේ සුදද්ත ගෝඨාගේ කුපාඩි වැඩ රැසක් හෙලිකරයි

https://lrnews.ch/ https://www.facebook.com/lrnews.ch/ Im D.M. Thushara Jayarathna and studied at Ananda Sastralaya, Kotte. Im working as an Investigative Web Journalist For my higher studies, I joined with Sabaragamuwa University, Management Faculty as a management student and after that I joined to Sri Lanka Law College as a Law student. I have won the Gold medal addressing Juri competition and as well as I was the Captain of Law College Debating Team. I'm the one who made complain against Mr. Namal Rajapaksha, son of former president Mr. Mahinda Rajapaksha regarding cheating the Law College Examination. After that incident, I faced political problems and life threats. Due to this reason, In the year of 2012 I left my country and currently I'm living in Switzealand. I dedicated my life to establish Democracy and Rule of Law of my country.



අරවින්ද, මහානාම, මහේල, සංගා සහ මුරලිගෙන් යුත් ක්‍රිකට් සංවර්ධන කමිටුවක් |SLSPORTS|
අරවින්ද, මහානාම, මහේල, සංගා සහ මුරලිගෙන් යුත් ක්‍රිකට් සංවර්ධන කමිටුවක් |SLSPORTS|

අරවින්ද, මහානාම, මහේල, සංගා සහ මුරලිගෙන් යුත් ක්‍රිකට් සංවර්ධන කමිටුවක් |SLSPORTS|



නාමල් - මහේල - සංගාගෙන් ක්‍රිකට් පිටියට දැඩි තීන්දු පහක් | SLSPORTS |
නාමල් - මහේල - සංගාගෙන් ක්‍රිකට් පිටියට දැඩි තීන්දු පහක් | SLSPORTS |

නාමල් - මහේල - සංගාගෙන් ක්‍රිකට් පිටියට දැඩි තීන්දු පහක් | SLSPORTS |




Next »


Popular Tags

#Best Goalkeeper Saves  #James Harden  #Franck Ribery  #Michael Jordan  #Neymar  #Goalkeeper Saves  #Best Ball Controls  #Allen Iverson  #Kawhi Leonard  #Anthony Davis  

Popular Users

#BBCBreaking  #geniebouchard  #wizkhalifa  #ArianaGrande  #MikePereira  #KevinHart4real  #KylieJenner  #jadande  #HEELZiggler  #taylorswift13  #JJWatt  #THNRyanKennedy  #RSherman_25  #elonmusk