ක්‍රීඩාව දියුණු කරන්න සහය වෙන්න මම ලෑස්තියි - Kumar Sangakkara
ක්‍රීඩාව දියුණු කරන්න සහය වෙන්න මම ලෑස්තියි - Kumar Sangakkara

ක්‍රීඩා අමාත්‍යංශයට උපදෙස් ලබා දීමේ අරමුණින් සහ නව ක්‍රීඩා ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ අරමුණින් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (20) සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත ‘ජාතික ක්‍රීඩා කවුන්සිලය’ තෝරාපත් කළා. එම පත්වීම ලබා ගැනීමෙන් පසුව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ ක්‍රීඩා කවුන්සිලයේ කමිටු සාමාජික කුමාර් සංගක්කාර මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා. The newly appointed member of the National Sports Council, Kumar Sangakkara pledges his support to develop sport in Sri Lanka Subscribe now ✔️ http://thepapare.com/youtube #KumarSangakkara #SriLankaSports #TPCricket





Popular Tags

#Golden State Warriors  #Derrick Rose  #Best Ball Controls  #Best Goals  #Allen Iverson  #LeBron James  #David Silva  #Best Football Defending Skills  #Paul Pogba  #Shaquille O'Neal  

Popular Users

#obj  #akshaykumar  #katyperry  #Harry_Styles  #Ky1eLong  #IAmJericho  #LarryFitzgerald  #WWE  #BaileyLAKings  #HEELZiggler  #JJWatt  #DjokerNole  #JohnCena  #nytimes