ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟයේ හොඳටම කරපු අපි අන්තිමට නාගත්තා කියලා සමහරෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් අපිට නොපෙනෙන කතාවක් තියනවා. ඒ ගැනයි අද අවධානය
Sri Lanka vs Bangladesh | 2nd Test Match | Day 03 | 01.04.2024 Sri Lanka Tour of Bangladesh 2024 Official YouTube Streaming for Sri Lanka #SLvsBAN #Sportylk #2ndTest #Day03 #Live #WTC © www.sporty.lk | U L C Broadcasting Network (Pvt) LTD, Colombo 07, Sri Lanka For More Details Contact US - +94 777 996 556 (WhatsApp & Voice)
Sri Lanka vs Bangladesh | 01st Test Match | Day 03 | 24.03.2024 Sri Lanka Tour of Bangladesh 2024 Official YouTube Streaming for Sri Lanka #SLvsBAN #Sportylk #Test #Day03 #Live #WTC © www.sporty.lk | U L C Broadcasting Network (Pvt) LTD, Colombo 07, Sri Lanka For More Details Contact US - +94 777 996 556 (WhatsApp & Voice)
තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ GRI Education Official You Tube https://youtube.com/@grieducation GRI Education Official FB Page https://www.facebook.com/GRIEducation ------ ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟය ඉතිහාසයේ තියුණුම ටෙස්ට් තරඟය බවට පත් වුනා. මෙහිදී වයිඩ් පන්දු සම්බන්ධයෙන් ලැබුණු විනිසුරු තීරණ නිවැරදිද? පරාජයට වග කිව යුත්තා කවුද? ලෝක කුසලානයෙන් ලංකාව ඉවත් වුනේ දික්වැල්ල නිසාද? විශ්ලේෂණාත්මක විග්‍රහය අද පසු දැක්මෙන්. ------- මාසෙකට කලින් නවසීලන්ත තරඟාවලිය ගැන විදූගේ විශ්ලේෂණය https://youtu.be/YQA6HrmE_-E ▬ Contents of this video ▬▬▬▬▬▬▬▬▬▬ 0:00 - Intro 2:16 - වැරදුනේ කොතනද? 4:14 - දික්වැල්ලගේ වැරැද්ද 9:16 - අන්තිම දවසේ වැරැද්ද 13:15 - Wide පන්දු ආන්දෝලනය 16:59 - ලෝක කුසලාන අවසන් තරඟය අහිමි වුනේ දික්වැල්ල නිසාද? 20:21 - දික්වැල්ල ඊලඟ තරඟයට ඕනෙද? 23:59 - Smart Numbers 26:03 - Foot Note #crickvidu #crickvlog #slvsnz
Sri Lanka tour of New Zealand 2023 | OFFICIAL YOUTUBE DIGITAL STREAMING PARTNER | Sri Lanka Facebook: https://www.facebook.com/sportyforsports Instagram: https://www.instagram.com/sportylk 💻 Visit our website: https://www.sporty.lk © www.sporty.lk | U L C Broadcasting Network (Pvt) LTD, Colombo 07, Sri Lanka For More Details Contact US - +94 77 999 45 75 (WhatsApp Only) Game Plan Studio Live Production By Unity Entertainment Sri Lanka - 077 88 22 777
තනුක දාබරේගේ සුපිරි පිතිකරණයත් සමඟලකුණු සටහනේ යටම හිටපු Greys කණ්ඩායම දෙවන ස්ථනයට ආවෙ Reds කණ්ඩායමට අභියෝග කරමින් මෙන්ම දසුන්ගේ Greens පිල තරඟාවලියෙන් ඉවත් කරමින්. කුසල්ගේ විශ්වසනීය පිතිකරණයත් වනිඳුගේ තුන් ඉරියව් දස්කම් සමඟ Reds පිල අවසන් තරඟයට සුදුස්සන් බවට පත් වුනා. #crickvidu #පසුදැක්ම #slct20