ආබාධ මැදින් අභියෝග කරන අපේ කොල්ලෝ |Road to Asia Cup 04- Team Sri Lanka
ආබාධ මැදින් අභියෝග කරන අපේ කොල්ලෝ |Road to Asia Cup 04- Team Sri Lanka

ප්‍රධානම එක්දින පන්දු යවන්නන් ආබාධයන්ට ලක්වීමත් සමඟින් Shadow Playersලා අත්හදා බැලීමට තීරණාත්මක ආසියා කුසලානය භාවිත කරන්නට තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරිත්වය සැලසුම් සහගත වෙලා තිබෙනවා. අපේ සංචිතය කියන තරම්ම අවුල්ද? #crickvidu #RoadToAsiaCup #apekollo



කෝඩුකාර වේග පන්දු බලඇණියක් සමඟ සටනට එන අපේ කොල්ලෝ|Road to Asia Cup-#ApeKollo
කෝඩුකාර වේග පන්දු බලඇණියක් සමඟ සටනට එන අපේ කොල්ලෝ|Road to Asia Cup-#ApeKollo

20-20 වරම් නොලැබූ වේග පන්දු බල ඇණිය චන්දිට මොකද උනේ? පිතිකරණ පෙළගැස්මේ වෙනසක් වෙයිද? #crickvidu #asiacup #apekollo



"අසලංක හරිම professional විදිහට bat කළා" - Bhanuka Rajapaksa
"අසලංක හරිම professional විදිහට bat කළා" - Bhanuka Rajapaksa

2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වුනු පළමු තරගය අද (24) බංග්ලාදේශ කණ්ඩායම සමඟ සාජා හිදී පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 5ක සුපිරි ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මේ එම තරගය ගැන තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේදී භානුක රාජපක්ෂ දැක්වූ අදහස්. 0:00 - Intro 0:10 - පිතිකරණයේ දී තිබ්බ සැලසුම? 0:51 - වේගපන්දු යවන්නන් 4ක් ක්‍රීඩා කිරීම? 1:19 - Mid Roll 1:35 - බංග්ලාදේශයට වැරදුනේ කොහේද? 2:21 - End Subscribe to the Channel - https://bit.ly/3yD776b Like ThePapare.com on Facebook - https://bit.ly/3AUsmT8 Follow on Twitter - https://bit.ly/3hNPaLC Follow on Instagram - https://bit.ly/3wtXIfU Follow on TikTok - https://bit.ly/3xxwwy3 Subscribe to ThePapare.com for all your sports content, photographs, LIVE games and a host of features. Visit: https://bit.ly/TPRegister #SLvBAN #ApeKollo #T20WorldCup #LKA #Sports #ThePapare



පහසු ජයකින් ශ්‍රී ලංකාව වැඩ අරඹයි | Sri Lanka won against Namibia | T20 WorldCup2021 | Sri Lanka 🏏🇱🇰
පහසු ජයකින් ශ්‍රී ලංකාව වැඩ අරඹයි | Sri Lanka won against Namibia | T20 WorldCup2021 | Sri Lanka 🏏🇱🇰

පහසු ජයකින් ශ්‍රී ලංකාව වැඩ අරඹයි | Sri Lanka won against Namibia | T20 WorldCup2021 | Sri Lanka #apekollo #t20worldcup2021 ...





Popular Tags

#Zlatan Ibrahimovi  #Sergio Aguero  #Cristiano Ronaldo  #Lionel Messi  #Mesut Ozil  #Golden State Warriors  #Football Defensive Skills  #Football Skills  #Boston Celtics  #Best Goals  

Popular Users

#SimplyAJ10  #DeAndre  #cnnbrk  #DanicaPatrick  #YouTube  #JJWatt  #TheEllenShow  #nfl  #AdamSchefter  #iamsrk  #BaileyLAKings  #blakegriffin23  #criscyborg  #_BAnderson30_