පසු දැක්ම | ඉත්තෑවො ෆෝම් කරන අපේ කොල්ලෝ| Review - Sri Lanka vs Afghanistan 3rd ODI
පසු දැක්ම | ඉත්තෑවො ෆෝම් කරන අපේ කොල්ලෝ| Review - Sri Lanka vs Afghanistan 3rd ODI

3-0ක් විදියට ඇෆ්ගන් තරඟාවලිය ජයගන අපේ කොල්ලොන්ට හැකියාවක් ලැබුනේ ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් ඉදිරියට යමින්. මේ තරඟාවලියේ ශ්‍රී ලංකා පැතුම් ඉටුකල සුපිරිම ක්‍රීඩකයා බවට පත්වුනේ පැතුම් නිස්සංක බව අවිවාදිතයි. #crickvidu #crickvlog #slvsafg



පරණ මූණුත් කරළියට ගේන අලුත් සංචිත දෙක | Preliminary Squads for Zimbabwe Series 2024
පරණ මූණුත් කරළියට ගේන අලුත් සංචිත දෙක | Preliminary Squads for Zimbabwe Series 2024

සිම්බාබ්වේ තරඟාවලිය සඳහා වන නිල මූලික සංචිත දෙක නම් කෙරුණා. මේ සංචිත අපි ඩ්‍රීම් 11 එකේදි කතාකරපු සංචිත එක්ක සැසඳෙනවද? අලුත් තේරීම් කමිටුවේ අලුත් සැලසුම් මොනවාද?



අදහාගත නොහැකි වෙනස්කම් රැසක් සමගින් සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා මූලික සංචිතය එලියට /Cricket lookaya
අදහාගත නොහැකි වෙනස්කම් රැසක් සමගින් සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා මූලික සංචිතය එලියට /Cricket lookaya

රට ගැන නොසිතා IPL වලට මුල්තැන දුන් ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකුට IPL තහනම් කරයි https://youtu.be/exZ02ymzuf0?si=ZTDDvQkqCWR74xd8 #SLvsZIM #SriLankaCricket #SriLankaODISquadforZimbabweODISeries2024 #SLC #SLvsZIMODI #Cricketlookaya



එක තරගයක් පැරදුනා කියලා ලොකු වෙනස්කම් ගොඩක් කරන්න හොඳ නැහැ | SLvSA: 3rd ODI - Expert Analysis
එක තරගයක් පැරදුනා කියලා ලොකු වෙනස්කම් ගොඩක් කරන්න හොඳ නැහැ | SLvSA: 3rd ODI - Expert Analysis

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ICC එක්දින සුපර් ලීගයේ තෙවන එක්දින ක්‍රිකට් තරගය සැප්තැම්බර් මස 7 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. 1-1ක් ලෙස තරගාවලිය සමව තිබෙන නිසා මේ අවසන් එක්දින තරගය ජයගන්නා කණ්ඩායමට මේ තරගාවලියේ ශූරතාවය හිමිවෙනවා. මේ එම තරගය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි. Subscribe to the Channel - https://bit.ly/3yD776b Like ThePapare.com on Facebook - https://bit.ly/3AUsmT8 Follow on Twitter - https://bit.ly/3hNPaLC Follow on Instagram - https://bit.ly/3wtXIfU Follow on TikTok - https://bit.ly/3xxwwy3 Subscribe to ThePapare.com for all your sports content, photographs, LIVE games and a host of features. Visit: https://bit.ly/TPRegister #SLvSA #SriLankaCricket #TPCricket #LKA #Sports #ThePapare



1st ODI - South Africa tour of Sri Lanka 2021 | Bukiye Rasa Katha Part 02 🏆💪🦁 CRICKET Special 🇱🇰🏏🇿🇦
1st ODI - South Africa tour of Sri Lanka 2021 | Bukiye Rasa Katha Part 02 🏆💪🦁 CRICKET Special 🇱🇰🏏🇿🇦

CRICKET Special - Bukiye Rasa Katha For Copyright Matters Please Contact Us At: - ayuboone@gmail.com #AYUBOoneCricket​ #SLvsSA​ #CricketMemes Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.



පෙර දැක්ම | දිනන්නෙ අප්‍රිකාවද? ලංකාවද? වැස්සද? (Preview| Sri Lanka vs South Africa 1st ODI,2021)
පෙර දැක්ම | දිනන්නෙ අප්‍රිකාවද? ලංකාවද? වැස්සද? (Preview| Sri Lanka vs South Africa 1st ODI,2021)

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරඟාවලි ප්‍රථිඵලය 2023 ලෝක කුසලානයට බලපාන්නෙ කොහොමද? #AkilaDananjaya #CrickVidu #SLvsSA2021



Highlights - Greys vs Reds - Final - Dialog-SLC Invitational T20 League 2021
Highlights - Greys vs Reds - Final - Dialog-SLC Invitational T20 League 2021

SLC Greys were crowned champions of the Dialog-SLC Invitational T20 League 2021 as they registered a 42-run win over SLC Reds in the final of the tournament worked off yesterday (24th) at the Pallekele International Cricket Stadium. Subscribe to the Channel - https://bit.ly/3yD776b Like ThePapare.com on Facebook - https://bit.ly/3AUsmT8 Follow on Twitter - https://bit.ly/3hNPaLC Follow on Instagram - https://bit.ly/3wtXIfU Follow on TikTok - https://bit.ly/3xxwwy3 Subscribe to ThePapare.com for all your sports content, photographs, LIVE games and a host of features. Visit: https://bit.ly/TPRegister #DialogSLCT20 #SLCGreys #LKA #Sports #ThePapare




Next »


Popular Tags

#Russell Westbrook  #Stephen Curry  #Manuel Neuer  #Best Goals Ever  #Goal Celebrations  #Mesut Ozil  #Anthony Davis  #Luis Suarez  #Lionel Messi  #Paul George  

Popular Users

#BBCBreaking  #BMcCarthy32  #Joey7Barton  #JoelEmbiid  #AntDavis23  #strombone1  #criscyborg  #mcuban  #TheRock  #SHAQ  #Kaepernick7  #itsBayleyWWE  #LilTunechi  #britneyspears